වාහනවල service manual කොහෙද ගන්න තියෙන්නෙ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔන්ලයින් ගෙවල ගන්න ඇති
    ස්කෑන් කරපු කොපි, මොඩෙල් එකත් එක්ක සර්ච් කරල බලන්න
    සමහර එවා නන් ෆ්‍රී ඩවුන්ලොඅඩ් ඇති, service manual එහෙම

    මෙහෙ කොහෙද ඕවා
    b/n ගත්ත වාහනෙ විකුනන කොට වාහනෙ වෙනමයි, පොත වෙනමයි විකුනන හිගන හුත්තිගෙ පුතාල මේකෙ ඉන්නෙ
     
    • Like
    Reactions: hrm and wawula

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    yendex gihillaa search karanna. samahara ewaye ganna puluhan. hariyatama galapena eka ganna. driver side , generation eka wage ewwa matha pawa electronics, wiring, wenas wenawaa
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,576
    10,773
    113
    Nugegoda, Sri Lanka
    Godak JDM ewage tiyenne Japanese walin. Ehema naththun Brand new imports wala num Owners manual eka enawa. Mage wahane eka num tiyenawa. Owners manual ekai Repair Manual ekai kiyanne dekak..
     
    • Like
    Reactions: kinkon