වාහනහිමියන්ටම කෙලවන්න හදපු අයවැයක්

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    දුම් පරීක්ෂනේට 5000 - meka nm therenawa.
    ආදායම් බලපත්‍රෙට 15000 - meka mkakda machn? meka aluthen wahana gnna ayata neda balapanne? poddak pahadili karapnko :)

    yakune uththara deepallla....
    me mase aluth karanna thiynne meka.... :growl::growl:

    thama oya panath sammath welath nane.
    ikmnta kiyplla gihin krnna kiynna one.

    adayam balapathraya hema awuruddema ganna one ban
    eka valid wenne 1 year walata
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පාරවල් වල ඉඩ නැහැයි කියලලුනේ ගණන් වැඩි කලේ..:lol:
    මේ වගේ ගොන් පොන්න මෝඩ හු#න්නලනේ තොපි පාර්ලිමේන්තුවට යැව්වෙ..:lol:

    :lol: ammapa mudal emathi dara amu harakekne balan giyama​
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මහින්ද - මේ අම්මල දන්නවද මේ සතියෙ තියන වැදගත් කම??
    මිනිස්සු - ආප්ප කාපු සතිය...:lol::lol::lol:
    මහින්ද - ආප්ප කාපු සතිය නෑ නෑ.... මේක තමයි මහවිරු සතිය
    මතක නෑ නේ....


    හිරු නිව්ස්:lol:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ලංකාවේ ඕනිම ආණ්ඩුවක් වාහන තියන මිනිස්සුයි බේබදොයි නැත්තන් ඉවරයි
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන්. ... තරහා නැතුව කියන්වද ඔය ආදායම් බලපත්රේ ගැන කොහොද තියන්නේ කියලා?
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    wesiyoo owa wadi kara nam, dan parawal tikai, bus sewawai, dumriya sewawai wadi diyunu karapiyaw....

    podu prawahana sewaya wadi diyunu karapiyaw parayo...