වාහනේක ලයිසන් ප්‍රශ්නයක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ‍යාලුවෙක්ගෙ වාහනයක් තියනවා යාලුවාගෙ තාත්තගෙ නමට වාහනේ තිබ්බෙ,තාත්තා මැරුනට(2014) පස්සෙ ලයිසන් කරලා නෑ,

    අම්මා වාහනේ ලීසින් එක ගෙවලා පොතයි අනිත් යතුරයි අරන් ඇවිල්ලා ඒකාලෙ එයාලට වාහන ගැන ලොකු දැනුමක් නෑ කොල්ලත් ලයිසන් ගත්තෙ මේ ලගදි,දැන් කොල්ලා වාහනේ අඩුපාඩු ටික හදලා වාහනේ දුවන තත්වෙට අරන් තියෙන්නෙ,දැන් වාහනේ ලයිසන් කරගන්න ඕනෙ,පොත කොල්ලගෙ නමට හරවගන්න ඕනෙ,

    පොත හරවගන්න ප්‍රොසෙස් එකයි ලයිසන් ගද්දි ගෙවන්න ඕනෙ දඩ වැටෙන විදිහයි දන්න කෙනෙක් කියන්න
     
    • Like
    Reactions: kinkon

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    awrudu ganakin license karapu nathi wahana rmv data base eken ain karanwa kiyala kiuwa neda me awrude mula. hetama yanna kiyahan oka balanna natham yakada wala denna thama wenne yaluawata wahane.
     
    Last edited:
    • Love
    Reactions: Himazharin