වාහනේක හැප්පුනොත්
මචන් ල පොඩි උප දෙසක් ඕනේ: අද පට්ට වැස්සේ යන කොට මට හිතෙන විදිහට ඉස්සරහ වාහනේ මගේ එක ගවුනා: එත් මට එවෙලේ හදිස්සි ගමනක් යන නිසා මම නවත්තු වේ නෑ. ලොකු damage එකක් නෑ, හිරෙන්න ඇති;
එතකොට උ මගේ number එක පොලිචියට දුන්නොත් පැමිණිල්ලක් දැම්මොත් ඊට පස්සේ කොහොමද වැඩේ වෙන්නේ?
පොලිසින් විසදන්න බලනවද ? කෙලින්ම උසාවි දානවද?
මට නීති මය පැත්තෙන් ගන්න පුළුවන් උදව්වක් මොකක් ද?