වාහනේට දාගන්න හොඳ බැටරි එකක් වාහනේට දාගන්න හොඳ බැටරි එකක් කියපල්ලකෝ. මන් use කරන්නේ celerio auto එකක් දැන් බැටරි එක මාරු කරන්න කලේ හරි. කීයක් වගේ වෙනවද බන් බැටරියක්?:(