වාහනේට දාගන්න හොඳ බැටරි එකක්

maxx7

Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    මම use කරන්නේ බන් YUASA කියලා ජපන් බැටරියක් , දැන් අවුරුදු 2ක් විතර වෙනවා මොනවත් අවුලක් නෑ . අවුරුදු 4ක් වොරන්ටි දෙනවා