හිතල කරේ නැහැනේ..කම්පා වෙන එක හොදයි...පුසා වෙනුවෙන් දානයක් මානයක් සුලුවට දීපන්..
මානසික සුවයක් දැනෙයි
මානසික සුවයක් දැනෙයි
owa wadiya hitanna epa. me kiana eka math ahala tianawa machan poddak kalpanawen utat pin deela hoda wadak karanna owa itin wena dewal api ka athin unat wenna puluwaniiපූසො හැප්පෙනවා කියන්නෙ අසුබ නිමිත්තක්, කලුපාට පූසෙක්නම් තවත් අවුල්.
අදම මොකක්හරි පින් අතේ වැඩක් කරලා පූසටයි මළගිය නෑයන්ටයි පින් අනුමෝදන් කරපන්
waren dingak oluwa athagala gannaගොඩක් වේගෙන් ආවෙත් නෑ බන්.ඒත් පොර පාරට පැන්නෙ වාහනේට ගොඩක් ළඟින්.පාර අයිනෙ ඉන්නව දැක්ක නම් මම ස්ලෝ කරනවා.මොකද බල්ලන්ට වගේ නෙවෙයි පූසන්ට වාහනේ තියෙන දුරයි වාහනේ වේගෙයි එක්ක පොරට පාර පැනගන්න ටයිම් එක ඇති වෙයිද කියල හරියට මැනගන්න බෑ. ඒ නිසා මම පාර අයිනෙ පූසෙක් හිටියොත් හොඳටම ස්ලෝ කරනව.ඒත් මේ පොර එක පාරටම මතු උනේ පාර අයිනෙන්.බ්‍රේක් කරාට වැඩක් උනේ නෑ.රෝද දෙකටම යට උනා බන්.මගෙ අතින් කවදාවත් සතෙක් හැප්පිලා නෑ. මම ඒ තරම් සැලකිල්ලෙන් යන්නෙ මොකද මම ඇත්තටම සත්තුන්ට ආදරෙයි.ඒකෙනුත් පූසො කියන්නෙ මගෙ පණ වගේ.ඉවසන්න බැරි ඒකයි.
පව් බන්.මොන වේදනාවක් විඳින්න ඇතිද කියල හිතද්දි පපුවත් හිරවෙනව.
හිත හැදෙන්න වචනයක් කියාගෙන යමන් පුලුවන් නම්.
![]()
marala para ayinet dala awada ceriyo..gihin walalala warenපාර මැද්දෙ දාල ආවෙ නෑ.අයිනෙන් තියල ආව.වලලන්න නම් කොහොමත් විදියක් නෑ බන්.
paka thamaපූසො හැප්පෙනවා කියන්නෙ අසුබ නිමිත්තක්, කලුපාට පූසෙක්නම් තවත් අවුල්.
අදම මොකක්හරි පින් අතේ වැඩක් කරලා පූසටයි මළගිය නෑයන්ටයි පින් අනුමෝදන් කරපන්
මම හිතන්නේ cat , head light beam එකට එන insect නිසා , rabbit කෙනෙක් head light වලට හම්බවෙනොත් problem, if you follow , definitely go off road ,so advise is switch off head light for a while .ගොඩක් වේගෙන් ආවෙත් නෑ බන්.ඒත් පොර පාරට පැන්නෙ වාහනේට ගොඩක් ළඟින්.පාර අයිනෙ ඉන්නව දැක්ක නම් මම ස්ලෝ කරනවා.මොකද බල්ලන්ට වගේ නෙවෙයි පූසන්ට වාහනේ තියෙන දුරයි වාහනේ වේගෙයි එක්ක පොරට පාර පැනගන්න ටයිම් එක ඇති වෙයිද කියල හරියට මැනගන්න බෑ. ඒ නිසා මම පාර අයිනෙ පූසෙක් හිටියොත් හොඳටම ස්ලෝ කරනව.ඒත් මේ පොර එක පාරටම මතු උනේ පාර අයිනෙන්.බ්‍රේක් කරාට වැඩක් උනේ නෑ.රෝද දෙකටම යට උනා බන්.මගෙ අතින් කවදාවත් සතෙක් හැප්පිලා නෑ. මම ඒ තරම් සැලකිල්ලෙන් යන්නෙ මොකද මම ඇත්තටම සත්තුන්ට ආදරෙයි.ඒකෙනුත් පූසො කියන්නෙ මගෙ පණ වගේ.ඉවසන්න බැරි ඒකයි.
පව් බන්.මොන වේදනාවක් විඳින්න ඇතිද කියල හිතද්දි පපුවත් හිරවෙනව.
හිත හැදෙන්න වචනයක් කියාගෙන යමන් පුලුවන් නම්.
![]()
එහෙම පූසො විතරක් නෙවෙයි බල්ලොත් ඉන්නව බන් මම ගාව.ලඟදිත් බෝඩිමේ හිටපු පූසියක් ගෙනාවා මේකෙ කොල්ලො දෙන්නෙක්ගෙත් හෙල්ප් එකක් අරන්.ත්‍රෙඩ් එකකුත් ඇති.පූසගෙ බොඩි එක වලදාන්න නම් කොහොමත් විදියක් තිබුනෙ නෑ බන්.ආයුධයක් ඉල්ලගන්න ලඟපාත ගෙයක් තිබුනෙත් නෑ.අනික මහ රෑ.ඔක්කොටමත් වඩා මට ඒ සතා දිහා බලන්න හයියකුත් නෑ.මල්ලිට වැඳල වගේ තමයි පාර අයිනෙන් හරි තියාගත්තෙ.උබ හිතල කරපු දෙයක් නෙවේනේ. හැබැයි උබ ඌගෙ බොඩි එකට සාධාරණයක් කරල නෑ මචන්. ඔය පූසට පින් දීලා පුළුවන් හැටියට දානයක් දීපන්. ගැහැනුද පිරිමිද බලන්නෙ නැතුව අතරමන් කරලා දාලා යන පාරේ ඉන්න පූසෝ කීප දෙනෙක් ගෙදරට ගෙනල්ලා හදන්න.
