වාහනේට පූසෙක් යට උනා බන්😔

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    පූසො හැප්පෙනවා කියන්නෙ අසුබ නිමිත්තක්, කලුපාට පූසෙක්නම් තවත් අවුල්.
    අදම මොකක්හරි පින් අතේ වැඩක් කරලා පූසටයි මළගිය නෑයන්ටයි පින් අනුමෝදන් කරපන්
    owa wadiya hitanna epa. me kiana eka math ahala tianawa machan poddak kalpanawen utat pin deela hoda wadak karanna owa itin wena dewal api ka athin unat wenna puluwanii
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඊයේ මම දුවව university එකට ඇරලවලා එද්දී පාර අයිනේ වාහනේකට වැදිච්ච නරියෙක් වැටිලා හිටියා බං මම අයිනට කරලා නවත්තලා බැලුවා පණ තියෙනවද කියලා ඒත් මැරිලා. උගේ මුණ මතක්වෙද්දී තාමත් මට අවුල් ඉතිං මගේ අතින් වෙච්ච නැති දෙයක් මට එහෙම දැනෙනවා නම් උබට කොහොම ඇත්ද කියලා මට හිතාගන්න පුළුවන්. උබ හිතලා කරපු දෙයක් නෙවෙයිනේ බං හිත හදාගනින් සමහර දේවල් තියෙනවා ඒවා වෙන්නම තියෙන දේවල් ☹️
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩක් වේගෙන් ආවෙත් නෑ බන්.ඒත් පොර පාරට පැන්නෙ වාහනේට ගොඩක් ළඟින්.පාර අයිනෙ ඉන්නව දැක්ක නම් මම ස්ලෝ කරනවා.මොකද බල්ලන්ට වගේ නෙවෙයි පූසන්ට වාහනේ තියෙන දුරයි වාහනේ වේගෙයි එක්ක පොරට පාර පැනගන්න ටයිම් එක ඇති වෙයිද කියල හරියට මැනගන්න බෑ. ඒ නිසා මම පාර අයිනෙ පූසෙක් හිටියොත් හොඳටම ස්ලෝ කරනව.ඒත් මේ පොර එක පාරටම මතු උනේ පාර අයිනෙන්.බ්‍රේක් කරාට වැඩක් උනේ නෑ.රෝද දෙකටම යට උනා බන්.මගෙ අතින් කවදාවත් සතෙක් හැප්පිලා නෑ. මම ඒ තරම් සැලකිල්ලෙන් යන්නෙ මොකද මම ඇත්තටම සත්තුන්ට ආදරෙයි.ඒකෙනුත් පූසො කියන්නෙ මගෙ පණ වගේ.ඉවසන්න බැරි ඒකයි.
    පව් බන්.මොන වේදනාවක් විඳින්න ඇතිද කියල හිතද්දි පපුවත් හිරවෙනව.
    හිත හැදෙන්න වචනයක් කියාගෙන යමන් පුලුවන් නම්.
    😔😔😔
    waren dingak oluwa athagala ganna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    උබ හිතල කරපු දෙයක් නෙවේනේ. හැබැයි උබ ඌගෙ බොඩි එකට සාධාරණයක් කරල නෑ මචන්. ඔය පූසට පින් දීලා පුළුවන් හැටියට දානයක් දීපන්. ගැහැනුද පිරිමිද බලන්නෙ නැතුව අතරමන් කරලා දාලා යන පාරේ ඉන්න පූසෝ කීප දෙනෙක් ගෙදරට ගෙනල්ලා හදන්න.
     
    • Sad
    Reactions: Sathira529

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    518
    348
    63
    Home
    kitsooftlk.blogspot.com
    පූසො හැප්පෙනවා කියන්නෙ අසුබ නිමිත්තක්, කලුපාට පූසෙක්නම් තවත් අවුල්.
    අදම මොකක්හරි පින් අතේ වැඩක් කරලා පූසටයි මළගිය නෑයන්ටයි පින් අනුමෝදන් කරපන්
    paka thama
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ගොඩක් වේගෙන් ආවෙත් නෑ බන්.ඒත් පොර පාරට පැන්නෙ වාහනේට ගොඩක් ළඟින්.පාර අයිනෙ ඉන්නව දැක්ක නම් මම ස්ලෝ කරනවා.මොකද බල්ලන්ට වගේ නෙවෙයි පූසන්ට වාහනේ තියෙන දුරයි වාහනේ වේගෙයි එක්ක පොරට පාර පැනගන්න ටයිම් එක ඇති වෙයිද කියල හරියට මැනගන්න බෑ. ඒ නිසා මම පාර අයිනෙ පූසෙක් හිටියොත් හොඳටම ස්ලෝ කරනව.ඒත් මේ පොර එක පාරටම මතු උනේ පාර අයිනෙන්.බ්‍රේක් කරාට වැඩක් උනේ නෑ.රෝද දෙකටම යට උනා බන්.මගෙ අතින් කවදාවත් සතෙක් හැප්පිලා නෑ. මම ඒ තරම් සැලකිල්ලෙන් යන්නෙ මොකද මම ඇත්තටම සත්තුන්ට ආදරෙයි.ඒකෙනුත් පූසො කියන්නෙ මගෙ පණ වගේ.ඉවසන්න බැරි ඒකයි.
    පව් බන්.මොන වේදනාවක් විඳින්න ඇතිද කියල හිතද්දි පපුවත් හිරවෙනව.
    හිත හැදෙන්න වචනයක් කියාගෙන යමන් පුලුවන් නම්.
    😔😔😔
    මම හිතන්නේ cat , head light beam එකට එන insect නිසා , rabbit කෙනෙක් head light වලට හම්බවෙනොත් problem, if you follow , definitely go off road ,so advise is switch off head light for a while .
     
    • Sad
    Reactions: Sathira529

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබ හිතල කරපු දෙයක් නෙවේනේ. හැබැයි උබ ඌගෙ බොඩි එකට සාධාරණයක් කරල නෑ මචන්. ඔය පූසට පින් දීලා පුළුවන් හැටියට දානයක් දීපන්. ගැහැනුද පිරිමිද බලන්නෙ නැතුව අතරමන් කරලා දාලා යන පාරේ ඉන්න පූසෝ කීප දෙනෙක් ගෙදරට ගෙනල්ලා හදන්න.
    එහෙම පූසො විතරක් නෙවෙයි බල්ලොත් ඉන්නව බන් මම ගාව.ලඟදිත් බෝඩිමේ හිටපු පූසියක් ගෙනාවා මේකෙ කොල්ලො දෙන්නෙක්ගෙත් හෙල්ප් එකක් අරන්.ත්‍රෙඩ් එකකුත් ඇති.පූසගෙ බොඩි එක වලදාන්න නම් කොහොමත් විදියක් තිබුනෙ නෑ බන්.ආයුධයක් ඉල්ලගන්න ලඟපාත ගෙයක් තිබුනෙත් නෑ.අනික මහ රෑ.ඔක්කොටමත් වඩා මට ඒ සතා දිහා බලන්න හයියකුත් නෑ.මල්ලිට වැඳල වගේ තමයි පාර අයිනෙන් හරි තියාගත්තෙ.
     
    • Like
    Reactions: ruchira55

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් කරන්න දෙයක් නෑ... උබ හිතල කරපු දෙයක් නෙවේනෙ. නිවාඩු දවසක් අල්ලල හොද බලු කපුටු දානයක් දීපන්. :yes:
     
    • Sad
    Reactions: Sathira529