වාහනේ එයාබෑග් අවුල් ද බලා ගන්න!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    According to the Australian Competition and Consumer Commission (ACCC), the faulty airbags have resulted in about 34 deaths and 350 serious injuries worldwide – with at least two people known to have been killed in Australia.
    According to the NHTSA (National Highway Traffic Safety Administration) there have been 24 deaths and more than 400 injuries because this problem in the U.S alone

    https://www.consumerreports.org/car...call-everything-you-need-to-know-a1060713669/
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami

    US වල ටොයෝටා කාර් එකක ඇක්සලරේටර් පැඩල් එක හිර වෙන සීන් එක මතකද? පැඩල් එක හිර වෙනවත් නෙමෙයි, සෙන්සර් එක අවුල් ගිහින් ෆුල් ත්‍රොට්ල් සිග්නල් එකක් යනවා. කාර් එක ටොප් ස්පීඩ් ගිහින් හැප්පෙනවා
     
    • Sad
    Reactions: Hyaenidae

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    US වල ටොයෝටා කාර් එකක ඇක්සලරේටර් පැඩල් එක හිර වෙන සීන් එක මතකද? පැඩල් එක හිර වෙනවත් නෙමෙයි, සෙන්සර් එක අවුල් ගිහින් ෆුල් ත්‍රොට්ල් සිග්නල් එකක් යනවා. කාර් එක ටොප් ස්පීඩ් ගිහින් හැප්පෙනවා
    ekath Toyota fault eka accept kale ne. awrudu ganan nadu kiyala anthimata software code ekath analyze karala thama alla gaththe.
     
    • Like
    Reactions: chinthi123

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    US වල ටොයෝටා කාර් එකක ඇක්සලරේටර් පැඩල් එක හිර වෙන සීන් එක මතකද? පැඩල් එක හිර වෙනවත් නෙමෙයි, සෙන්සර් එක අවුල් ගිහින් ෆුල් ත්‍රොට්ල් සිග්නල් එකක් යනවා. කාර් එක ටොප් ස්පීඩ් ගිහින් හැප්පෙනවා
    ඒක උනේ යාරිස් වල නේද? පස්සෙ ඔක්කොම රිකෝල් කරා නේ?
     
    • Like
    Reactions: chinthi123

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    ekath Toyota fault eka accept kale ne. awrudu ganan nadu kiyala anthimata software code ekath analyze karala thama alla gaththe.

    ඩොලර් බිලියන ගානක වන්දි ගෙවන්න උනා මං හිතන්නෙ. ටොයෝටා නමට මරු පහරක් ඉතින්

    ඒක උනේ යාරිස් වල නේද? පස්සෙ ඔක්කොම රිකෝල් කරා නේ?
    Camry වෙන්න ඇති. මට හරියට මොඩ්ල් එක නම් මතක නෑ. එක්කො US මාකට් විතරක් ගහන මොඩ්ල් එකක්
     
    • Like
    Reactions: chami2015

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඩොලර් බිලියන ගානක වන්දි ගෙවන්න උනා මං හිතන්නෙ. ටොයෝටා නමට මරු පහරක් ඉතින්

    Camry වෙන්න ඇති. මට හරියට මොඩ්ල් එක නම් මතක නෑ. එක්කො US මාකට් විතරක් ගහන මොඩ්ල් එකක්
    ow. Camry.

    ------ Post added on Feb 5, 2023 at 6:39 PM

    හරිනේ ඉතින්

    At the heart of the problem is the airbag’s inflator, a metal cartridge loaded with propellant wafers, which in some cases has ignited with explosive force. If the inflator housing ruptures in a crash, metal shards from the airbag can be sprayed throughout the passenger cabin—a potentially disastrous outcome from a supposedly lifesaving device.
    328131522_554905739909425_2803924193249945111_n.jpg

    ------ Post added on Feb 5, 2023 at 6:40 PM
     
    Last edited:

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Man hithanne aluthin danneth TAKATA ewama wenna athi awula rectify karala
    Takata bankrupt 2017n passe man hitanne

    Honda eeye US wala do not drive sign ekak yawala. Me scene eka ekka sambandayak tiyanawada danne ne
    https://www.caranddriver.com/news/a42759442/honda-acura-stop-drive-takata-airbag/
    ------ Post added on Feb 5, 2023 at 10:53 PM

    60 minutes documentary on the issue:

    Also according to wikepedia all injuries are reported in Honda vehicles
    https://en.wikipedia.org/wiki/Takata_Corporation
    ------ Post added on Feb 5, 2023 at 10:57 PM
     
    • Like
    Reactions: animation

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    According to the NHTSA (National Highway Traffic Safety Administration) there have been 24 deaths and more than 400 injuries because this problem in the U.S alone

    https://www.consumerreports.org/car...call-everything-you-need-to-know-a1060713669/
    It's not an easy task to determine what actually caused the injury or death, specially in a major crash. In a small crash, like the one mentioned in this post can be proven without doubt.
    I wants to point out that, it is not possible to have 10 deaths from this bungled airbags in Sri Lanka.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    sensors trigger wenna athi ithin bumper eka watila thiyenne bimatama
    Bumper eka tiyenne kohonath clips walin ne depetta penna gaman bimata wetenawa. Issaraha bumper ekata yatin tiyena rail ekath echchara damage na ne. Oka thani iron bar ekak newe. Couple karapu metal sheets tiyenne. Pain gehuwath abenawa

    Ah kelin ma chassis eke wedila wage
    ------ Post added on Feb 6, 2023 at 8:22 AM