වාහනේ ගැන අදහසක්..

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    crisis nisa pahugiya tike mona petrol gahuwada, hariyata oil change kalada mona oil dammada kiyala api danne nane
    aniwa kela wenna puluwan chance eka wediy
    පිස්සු වැඩ කරන්ඩ එපෝ දැන් හරියට මේන්ටේන් කරන වැගන් ආර් විට්ස් වගේ කොමන් වාහන හොයන්න නැති තරම්
    ඕක තමා බං මට තියන එකම ප්‍රශ්නෙ ඔය උදේ ඉදන් හවස් වෙනකල් අව්වේ ac දාගෙන ඉන්න එවුන් දැක්කම එපා වෙනවා පාවිච්චි කරපුව ගැනිල්ල.
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    erandak

    Active member
  • Jan 3, 2007
    132
    168
    43
    අපරාදෙ සුපිරි වාහනේ , වෙන එකක් ගත්ත කියල Petrol, Maintainance වලින් ඉතුරුවක් කරන්න බෑ.
     
    • Like
    Reactions: silent one

    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    ඕක තමා බං මට තියන එකම ප්‍රශ්නෙ ඔය උදේ ඉදන් හවස් වෙනකල් අව්වේ ac දාගෙන ඉන්න එවුන් දැක්කම එපා වෙනවා පාවිච්චි කරපුව ගැනිල්ල.
    මමත් ඒසී එක නං ගෙන ඉන්නවා පැය දෙක උනත් වාහනේ අනික් අය ෂොපින් ගිහින් එනකන් එහෙම.
    මගේ යාලුවෙක් ඉන්නවා, මිනිහට තියෙන්නේ පොඩි කාර් එකක්. පොර හැමදාම අඩියක් ගහනවා රෑට. ඒ වෙලේට තමයි බිස්නස් කෝල්ස්, කෙල්ලොන්ට කතා කරන්නේ එහෙම.

    හවස 7 වගේ ඉදන් රෑ 1 විතර වෙනකන් ඉන්නවා. වාහනේ ඒසී එක දාගෙන එකේ තමයි බොන්නේ, කෝල්ස් ගන්නේ. වෙන කාටවත් ඇහෙන්නෙත් නැහැනේ.
     
    • Like
    Reactions: silent one

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    වාහනේ දෙන්ඩ කියල හිතන් ඉන්නේ කීයකට දෙන්ඩ පුළුවන් කියල උබල හිතනවද :rolleyes:
    Swift RS Turbo
    2017 Manufacture 2018 registerd
    49000K දුවල තියනවා
    Black
    https://elakiri.com/threads/suzuki-swift-rst.1849783/

    වාහනේ මුල ඉඳන් මන් ගාව තිබ්බ හින්ද use කරපු විදිහ දන්න හින්ද දෙන්ඩත් දුකයි මේක දීල වෙන එකෙක් පැදපු මරාලයක් set වෙයිද කියලත් හිතෙනවා (wagon r හෝ vitz එකක් ගන්ඩ හිතන් ඉන්නෙ) 2024 April වෙනකල් Full Insurance license කරලා තියෙන්නෙ service කරේ ගිය සතියේ මේක දැන්ම දෙන එක අපරාදයක්ද උඹලගේ අදහස් කියපල්ලකෝ :sorry::sorry:
    මොකද්ද බන් මේ තීරණේ ... Swift RS දීලා Wagon R එකක් ගන්නේ ?

    වාහන ගන්න නම් දැන් ටිකක් හොදයි කියලයි මට හිතෙන්නේ. තවම ලිසිං අඩුවෙලා නැති හින්දා මාර්කට් එක ටිකක් වැටිලා නේ තියෙන්නේ. හැබැයි FD rate අඩු කළා වගේ ලිසිං rates අඩු කලොත් ආයෙත් මාර්කෙට් එක up වෙනවා.

    හැබැයි තව අ.3ක් වත් යනකන් කලින් වගේ වාහන ගෙන්නන දෙනෙකක් නෑ කියලා තමයි මටනම් හිතෙන්නේ. එහෙම එකේ ගන්නවනම් මාර්කට් එක වැටිලා තියන මේ වෙලාවේ දැනට තියන අලුත් එකක් ගන්න එකත් නරක නෑ. මොකද තව පහුවෙනකොට ඔය වාහනම තව පට්ට ගහලා තමයි ගන්න වෙන්නේ ...
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මොකද්ද බන් මේ තීරණේ ... Swift RS දීලා Wagon R එකක් ගන්නේ ?

    වාහන ගන්න නම් දැන් ටිකක් හොදයි කියලයි මට හිතෙන්නේ. තවම ලිසිං අඩුවෙලා නැති හින්දා මාර්කට් එක ටිකක් වැටිලා නේ තියෙන්නේ. හැබැයි FD rate අඩු කළා වගේ ලිසිං rates අඩු කලොත් ආයෙත් මාර්කෙට් එක up වෙනවා.

    හැබැයි තව අ.3ක් වත් යනකන් කලින් වගේ වාහන ගෙන්නන දෙනෙකක් නෑ කියලා තමයි මටනම් හිතෙන්නේ. එහෙම එකේ ගන්නවනම් මාර්කට් එක වැටිලා තියන මේ වෙලාවේ දැනට තියන අලුත් එකක් ගන්න එකත් නරක නෑ. මොකද තව පහුවෙනකොට ඔය වාහනම තව පට්ට ගහලා තමයි ගන්න වෙන්නේ ...
    මේ අවුරුද්දෙත් වාහනේ තියාගන්නවා කියල තීරණය කරා මචන්ලා :):)
     
    • Like
    Reactions: kinkon

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    පිස්සු වැඩ කරන්ඩ එපෝ දැන් හරියට මේන්ටේන් කරන වැගන් ආර් විට්ස් වගේ කොමන් වාහන හොයන්න නැති තරම්
    crisis nisa pahugiya tike mona petrol gahuwada, hariyata oil change kalada mona oil dammada kiyala api danne nane
    aniwa kela wenna puluwan chance eka wediy
    Okkoma tinne hariyata oil wath change karala neee..tyre dala nee wikunana nisa..mama wahana 40 katath wada beluwa..advertisement wala kiyana wage nee ganna giyama
     
    • Wow
    Reactions: silent one

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Downgrade වෙලා ගානක් ඉතුරු කරගන්ඩ බැලුවේ.

    Downgrade වෙලා ගානක් ඉතුරු කරගන්ඩ බැලුවේ.
    Oka wena wedak newei Machan... Umbata Oka thiya ganna puluwan nam thiya ganin... Mokada Kiya kiwwath wikinenne adu ganan walata... Hebeyi ganna giyama aduwata hoda ekak set wenna thiyana chance eka adui... Oya ikman eke thiyana ganan walata vikinenne ne... Rata yana un aduwata dila yanawa... Ehema era wena wahana wikinenne ne...
     
    • Like
    Reactions: silent one

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඕක දීල තව හොඳ වාහනේකට යන එක ඕකේ...
    ඒත්,
    වැගන් ආර්, විට්ස් වගේ වාහනේකට යන්නෙ ඇයි...
     
    • Like
    Reactions: silent one and NRTG