Questions වාහනේ පරිස්සන් කරගන්න $$$

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    වාහන ගනන් නිසයි ගෙන්වන්න දෙන්නේ නැති නිසයි Driving කරන කොට වාහනේ පරිස්සන් කරගන්න ඕනා කියලා අමතර pressure එකක් නැද්ද බන්
    Free නැති ගතියක්...
     
    • Sad
    Reactions: reddit and Asmodeus

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,934
    113
    සේසතම උකස් කරලා ගත්තම එහෙම හිතනවා ඇති බන්...