වාහනේ පෙනුමෙන් තත්වය මැනීම

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේවා ලංකාවේ සුලබ වාහන නෙමෙය්.
    brand, model, specification ගැන නොසලකා වාහන ගැන නොදන්නා කෙනෙක් විදියෙට පෙනුම විතරක් සැලකුවොත් මේ වාහන එකිනෙක දැක්කම ඇතිවෙන හැංගීම මොකද්ද?

    eg..
    defender වගේ පප්පා කාලේ පරණ model SUV එකක් තාම maintain කරන් දුවනවා වගේ
    හොම්බ දිග delivery van වගේ
    හැම වෙලේම පාරේ දකින land cruiser, range rover level එකේ වාහන වගේ
    හෝ ඊටත් වඩා වටිනවා වගේ

    1.
    HNEUKwl.jpg


    2.
    QKxiwWv.jpg


    3.
    e8shZKx.jpg
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ලංකාවෙ මිනිහෙක්ට නම් ඔය තුනම වටිනව සෑහෙන්න. ඔතන යටින් ත්‍රීවිල් එකක් දැම්මත් ඒකට් වටිනව. ඒකෙනුත් තත්වෙ මැනෙනව තව ටික කාලෙකින්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,625
    21,178
    113
    1. සුපිරි classy සල්ලි කාරයෙක් වගේ
    2. පඩත්තල ඌශ්ණෙන් ඉන්නි රත්තරන් පොරව ගත්ත ලඟදි සල්ලි කාරයෙක් වෙච්ච එකෙක්ගේ වගේ
    3. ඇමති ඌශ්නේ ඔලුවට ගහපු කාලකණ්නි හැත්ත
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    1)ඌඌඌඌ... ලෙක්සස් නේහ්.. ටොයෝටා ලක්සරි...අන්කොමන්
    2)ආපෝ.. ඩිස්කවරි.. ඒ කාලේ රොටරි යන කාලෙත් සන්නා පැද්දා.. කිරියේ ක්‍රීඩ් ගාවත් තියෙන්නේ..
    3)මට කාර් තරම් ෆිට් නෑ.. ලංකාවට කුණු ගෙනාපූ ආර්ටි පිසල් ඔස්තාර් ලඟ තියෙනවලු නේහ්?