වාහනේ ලෙඩක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාවිච්චි කරපු වාහනයක් ගත්තම ඒකෙ ලෙඩක් තිබුනොත් ආයෙ පරණ අයිතිකාරයටම ගිහින් දීල සල්ලි ඉල්ලගන්න පුලුවන්ද? දෙන්න බෑ කිව්වොත් මොකද කරන්න පුලුවන්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    පරණ අයිතිකාරය ගන්න බෑ කිව්වොත් දෙන්න බෑ ඉතින්

    Agent/Carchecks දෙකෙන් එකකට දාල ෆුල් ඉන්ස්පෙක්ශන් එකක් කරල ගන්න
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ha aiye kiyala waren
    ලෙඩ බලලානේ ගන්නේ.
    පරණ අයිතිකාරය ගන්න බෑ කිව්වොත් දෙන්න බෑ ඉතින්

    Agent/Carchecks දෙකෙන් එකකට දාල ෆුල් ඉන්ස්පෙක්ශන් එකක් කරල ගන්න
    මගේ එක දෙන්න හදන්නෙ. ඒකට කොවිඩ් වගේ ලෙඩක් හැදිල මේ දවස් වල
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    පිස්සුද බං ලංකාවෙ කොහෙද ඵහෙම ඩීසන් පොරවල්.උඹට මන්න පාරක් නම් කන්න වෙයි ෂුවර්..:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චෙක් කළොත් අහුවෙන ලෙඩක් ද?
    නෝමල් ස්කෑන් එකකදි අහුවෙන්නෙ නෑ. පවර්ස්ටිරින් කන්ට්‍රොලර් එකේ ලෙඩක් කියල කිව්වෙ.

    දැන් එකෙක් ඇවිත් ගණන් කතාකරල ගියා හෙට සල්ලි අරන් එන්නම් කියල.😬
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    නෝමල් ස්කෑන් එකකදි අහුවෙන්නෙ නෑ. පවර්ස්ටිරින් කන්ට්‍රොලර් එකේ ලෙඩක් කියල කිව්වෙ.

    දැන් එකෙක් ඇවිත් ගණන් කතාකරල ගියා හෙට සල්ලි අරන් එන්නම් කියල.😬

    හාවෙක් සෙට් වෙලා නේහ් :D
     
    • Love
    Reactions: topkollek