ඔය වැඩේට මෙන්න මේක මරැ.. පොඩි ගානයි නේ වෙන්නේ... මං නං දෙක තුනක් ගෙනත් තියා ගත්තා.. Fantastic Keychain Car Emergency Rescue Glass Breaker Seat Belt Cutter Hammer මේකනම් වටිනවා වගේ මචන් . කීයක් වුනාද. link එකක් තියෙනවනම් දාපන්කෝ