වාහනේ වික්කා බ්‍රෝ ඉඩමක් අරන් දාන්න ඕනි

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    වාහනේ වික්කා බ්‍රෝ අතේ 55 වගේ තියෙනවා. ගේ වැඩ ඉවර කරන්න 15lak වගේ යනවා, ඉතුරු 40lak විස්සක් අතේ තියාගෙන විස්සකට වගේ ඉඩමක් අරන් දාන්න ඕනි ඉක්මනින් මිල වැඩි වෙන පැත්තක් බලලා, 7-10perch වගේ උනත් අවුලක් නෑ, කොහෙද බන් හොද ඉඩම් ගන්න ? Town වලම ඕනි නෑ ඇතුලට වෙන්න කමක් නැ. මේ යන විදිහට වාහන එන්න කාලයක් යනවා ඒ වෙද්දී හොද value එකක් එන ඉඩමක් නම් හොදයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,374
    113
    - උඩරට -
    වාහනේ වික්කා බ්‍රෝ අතේ 55 වගේ තියෙනවා. ගේ වැඩ ඉවර කරන්න 15lak වගේ යනවා, ඉතුරු 40lak විස්සක් අතේ තියාගෙන විස්සකට වගේ ඉඩමක් අරන් දාන්න ඕනි ඉක්මනින් මිල වැඩි වෙන පැත්තක් බලලා, 7-10perch වගේ උනත් අවුලක් නෑ, කොහෙද බන් හොද ඉඩම් ගන්න ? Town වලම ඕනි නෑ ඇතුලට වෙන්න කමක් නැ. මේ යන විදිහට වාහන එන්න කාලයක් යනවා ඒ වෙද්දී හොද value එකක් එන ඉඩමක් නම් හොදයි.
    කැම්පස් එකක් වගේ තියෙන තැනක ඉඩමක් අරන් පොඩි බිල්ඩින් එකක් අරන් පාටිශන් ගහලා රූම්ස් විදිහට රෙන්ට් කරපන්.. පට්ට ප්‍රොෆිට්
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කැම්පස් එකක් වගේ තියෙන තැනක ඉඩමක් අරන් පොඩි බිල්ඩින් එකක් අරන් පාටිශන් ගහලා රූම්ස් විදිහට රෙන්ට් කරපන්.. පට්ට ප්‍රොෆිට්
    ekata nam loku ganak yai neh ban 55lak okkoma thiyenneth
     
    • Like
    Reactions: charitha2011

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,405
    113
    වාහනේ වික්කා බ්‍රෝ අතේ 55 වගේ තියෙනවා. ගේ වැඩ ඉවර කරන්න 15lak වගේ යනවා, ඉතුරු 40lak විස්සක් අතේ තියාගෙන විස්සකට වගේ ඉඩමක් අරන් දාන්න ඕනි ඉක්මනින් මිල වැඩි වෙන පැත්තක් බලලා, 7-10perch වගේ උනත් අවුලක් නෑ, කොහෙද බන් හොද ඉඩම් ගන්න ? Town වලම ඕනි නෑ ඇතුලට වෙන්න කමක් නැ. මේ යන විදිහට වාහන එන්න කාලයක් යනවා ඒ වෙද්දී හොද value එකක් එන ඉඩමක් නම් හොදයි.
    20lakh walata mama hithanne nee hoda idamak ganna puluwan wei kiyala mee dawaswala ...durin idam ganna epa hoyanna balanna berinam...nethi prashna anawa
     
    • Like
    Reactions: wtsamantha