වාහනේ වික්කා බ්රෝ අතේ 55 වගේ තියෙනවා. ගේ වැඩ ඉවර කරන්න 15lak වගේ යනවා, ඉතුරු 40lak විස්සක් අතේ තියාගෙන විස්සකට වගේ ඉඩමක් අරන් දාන්න ඕනි ඉක්මනින් මිල වැඩි වෙන පැත්තක් බලලා, 7-10perch වගේ උනත් අවුලක් නෑ, කොහෙද බන් හොද ඉඩම් ගන්න ? Town වලම ඕනි නෑ ඇතුලට වෙන්න කමක් නැ. මේ යන විදිහට වාහන එන්න කාලයක් යනවා ඒ වෙද්දී හොද value එකක් එන ඉඩමක් නම් හොදයි.