වාහනේ ශොක්ඇබ්සෝබර් ගෙදරදිම මාරුකරගමුද..?? .. A few moments later 🥴🥴

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    සොකට්සෝපර්

    Dexters Laboratory Dexter GIF by Cartoon Network
    Dexters Laboratory Love GIF by Cartoon Network
     
    • Love
    Reactions: NRTG and Aldren

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,970
    8,312
    113
    Kotahena
    අම්මෝ luck එක නිසා berenawa. කීප දෙනෙක් මැරෙන්න තිබ්බ chance එකක් පාරේ
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha

    ඇත්තටම හිනා ගියා යකෝ මේක දැකල...
    අවස්ථා සම්බන්ධෙ හරියටම ගැලපෙනව...
    සොකට්සෝබර් , හරියට කියපන් :sorry:
    වැරදියිනෙ..
    සොකැට්සෝපර්...

    විජේරාමෙ කඩවල් වල හැම එකාම කියන්නෙ එහෙමනෙ...
    @PHBhagya බූරුවන්ට අත්හදා බැලීමෙන් වළකින්න

    කියලා නූලේ කිව්වේ නැද්ද බං
    යටින් දාන්න ඕනෙ...😅