Google Pixel phones වල ඒ පාර තවත් අවුලක්...⚠️🥴

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    නෑ මචන් නිතරම වෙනවා pixel වල
    මගෙත් Pixel තියෙන්නෙ. ඔහොම ප්‍රශ්නයක් නන් නෑ. රත් වෙන එක තියෙනව mobile data වලින් ඉද්දි. නැත්තන් මුකුත් ප්‍රශ්නයක් නෑ. Fully Satisfied. සුපිරි ෆෝන් එක.
     
    • Like
    Reactions: Bitter Truth

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    700
    2,034
    93
    33
    ඕක ලගදි ආපු case එකක් නෙමෙයි නෙ.
    Call එන්නේ නෑ ෆෝන් එක on එකේ තිබුනත්.
    පස්සේ alerts එනවා
    මේක හරි. අවුරුදු තුන හතරකට කලින් යාළුවෙක්ගෙ Pixel 7 pro එකේ dialog එකට එන calls ඔක්කොම වගේ ඔහොම තමා. Missed call alert එක එන්නේ. හැබැයි හැම තැනම වෙන්නේ නෑ. කොළඹ අවට ඒ සිද්දිය නෑ. දුර ගියොත් තමා වෙන්නේ. මම හිතන්නේ උන්ගේ carrier aggregation enabled නෑ ලංකාවට. දැන් කොහොමද දන්නේ නෑ. එක හන්ද එක bandwidth එකක් විතරයි use කරන්නේ. එක එක bandwidth අතර මාරු වෙද්දී connection stable නෑ කියල ඒ කාලේ මම හිතුවේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,268
    113
    ඒ කාලේ htc, LG, samsung තමයි ඕකුන්ගේ ෆෝන්ස් හදල දුන්නේ.ඒ කාලේ මරු..මාත් use කරල තියෙනව LG nexus ඵකයි galaxy nexus ඵකයි..ඊට පස්සේ වැඩ්ඩෝ‍ වගේ තනියෙම පික්සල් කියල නම වෙනස් කරන් ඔක්කොම බදාගෙන කරන්න ගියා htc ඵකේ උන් ටිකකුත් අල්ලගෙන tensor කියල චිප් මඟුලකුත් දාලා..ඊට පස්සේ තමයි ඕකුන්ට කෙලවෙන්න පටන් ගත්තේ..ඒ වුනාට pixel phones වල ගණන් බලපංකෝ..ලංකාවේ උන් ඉන්නේ pixel phone ඵකක් අතේ තියන් ඉන්නකොට උන් google ඵකේ වැඩට යනව වගේ ගැම්මකින්.🤣.බලනකොට කෝල් ඵකක්වත් ඵන්නේ නැති ෆෝ‍න් ඵකක්නේ...🤣🤣🤣
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Iphone ekak aragena aurudu 6 k withara use karala ain karala next iphone eka gatta nam prshne iwarane. Lokema kaluwonta suddonta hoda wade.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,148
    46,862

    🤣🤣