වාහනේ ස්ටිකර් අවුලක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වාහනේ ස්ටිකර් අවුලක්

    වාහනේ ගහපු ස්ටිකර් එකක් තියනවා, ඒක ගලවන්න අමරුයි, හූරන්නෙ නැතුව ගලවන්න විදියක් නැද්ද​
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    poddak heat karala galawapan. hair dryer eken allala mamanam galawanne, mokakda sticker eka ? vinly ekakda
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    poddak heat karala galawapan. hair dryer eken allala mamanam galawanne, mokakda sticker eka ? vinly ekakda

    සාමාන්‍ය ස්ටිකර් එකක්. (ස්ටිකර් කපන තැනකට කියලා ගහ ගත්ත එකක්)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සාමාන්‍ය ස්ටිකර් එකක්. (ස්ටිකර් කපන තැනකට කියලා ගහ ගත්ත එකක්)

    kapan than wala un gahanneth heat karala godak welawata try karapan hair dryer ekakin