වාහනේ breaklight පත්තු වෙලාම තියෙනවා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    key එක off එකේ තිබ්බත් breaklight නිවෙන්නෙ නෑ. දැන් battery terminal එකෙන්ම ගලෝල තියෙන්නේ.
    මොකක් වෙන්න පුලුවන්ද issue එක?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    • Like
    Reactions: eksudda and lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    brake padel eke uda tiyanawa rubber bush ekak.eka kadila ati.eken light eke switch ekak on/off wenawa.

    brake padel eka wenadata wada yatata gihin ati.poddak balanna.
    මේක තමයි ලොකුම පොසිබිලිටි එක
    මගෙත් මේ අවුලම ආවා, මගේ කාර් එකේ නං පොඩි ප්ලාස්ටික් නට් ඇන්ඩ් බෝල්ට් එකක් තියෙන්නෙ ඇජස්ට් කරගන්නත් පුලුවන් වෙන්න. බ්‍රේක් පැඩල් එකේ උඩ හරියෙන් තියෙන්නෙ, ඒ නට් එකෙන් තමයි බ්‍රේක් ලයිට් ඔන් වෙන ස්විච් එක ප්‍රෙස් වෙන එක වෙන්නෙ. ඒක කැඩුනම ස්විච් එක එන්ගේජ් වෙලාම තියනවා එතකොට ලයිට් එක පත්තුවෙනව දිගටම
    හොයන්න කම්මැලි කමට ඇණ මුරිච්චි පෙට්ටියෙන් සයිස් එකට හරියන යකඩ නට් ඇන්ඩ් බෝල්ට් එකක් දැම්මා පස්සෙ ඔරිජිනල් කෑල්ලක්ම අරන් මාරු කරගන්නවා කියලා. දැන් අවුරුදු 5ක් විතර වෙනවා තාම ඒක මාරු කරේ නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පැඩ්ල් ස්විච් එක හිරවෙලා ඇත්තෙ... බ්‍රේක් ලයිට් කොහොමටත්, යතුරෙන් ඕෆ් කරල තිබුණත් පත්තු වෙනව...
    දැනට කරන්න තියෙන. පහසුම දේ,
    අදාල ලයින් එකට යන ෆියුස් එක හොයල පන්නල තියන එක...
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    පැඩ්ල් ස්විච් එක හිරවෙලා ඇත්තෙ... බ්‍රේක් ලයිට් කොහොමටත්, යතුරෙන් ඕෆ් කරල තිබුණත් පත්තු වෙනව...
    දැනට කරන්න තියෙන. පහසුම දේ,
    අදාල ලයින් එකට යන ෆියුස් එක හොයල පන්නල තියන එක...
    na na kelle. ara uda kiwwa paddle stopper pad eka kadila. dan baluwe eka carpet eka asse thibila hambuna.
     
    • Wow
    Reactions: PHBhagya