මචන්ලා මන් වාහනේ finance එක ගෙවලා ඉවරයි. Key එකයි, පොතයි, මේ letters දෙකයි finance company එකෙන් දුන්න. මේ දෙක RMV & HNB එකට දෙන්ට ඕනිද බන්.
කලින් දාපු thread එක: වාහනේ Finance එක ගෙවලා ඉවරයි
කලින් දාපු thread එක: වාහනේ Finance එක ගෙවලා ඉවරයි
Thanks bro 