release letter eka.
samanyen okoma denawa. illanna deyak nahaඒක වෙනම කියලා ඉල්ලගන්ට ඕනිද බන් ? නැතිනම් උන් පොතත් එක්කම එකත් දෙනවද?
මට ඔහොම letter එකක් ගැන උන් කිව්වේ නැනේ. යතුරයි, පොතයි ගන්ට එන්ට කියලා විතරයි කිව්වේNo objection letter eka anivaa oone nathnam pothee parama ayithiya ayin karanda wenne naa
Yathuru tika / Original pothath nam denawa
oowa ganda yaddi nikamata vage gewapu rests okkoma file ekaka daala aragena yanda

LC ?Deletion eka?
mage nan LC ekat un gawa tibbe permit eke copiyak ekka![]()
No objection letter එක කියන්නෙත් මෙක්ටමද බන්deletion letter eka ganna aniwa eka nathuwa mokuth karanna ba.
පිස්සුද බන්අවුරුදු 22හමාරකට පස්සේ නේද. වරායක් අනූනම අවුරුද්දකට බදු දීලා සියවෙනි අවුරුද්දේ ආයේ අයිතිය ලබාගන්නවා වගේ ෆීලින් එකක් එන්න ඇතිනේ..
වහනේට්වත් තවම අවුරුදු 5ක් නෑ 
පොත නම් මගේ නමට තියෙන්නේ, හැබැයි පරම අයිතිය එකට තියෙන්නේ finance company එකේ නම. උන් මට letters දෙකක් දුන්නා. මේක RMV එකටයි inusrance එකටයි ගිහින් දෙන්ට ඕනිද බන්. උන්නම් කිව්වේ copy යක් ගිහින් දෙන්ට කියලා.Deletion letter / no objection kiyanne dekama eka wage thamai.
Deletion kiyanne.. lease ekak yaddi pothe absolute owner wenne lease company eka. Deletion ekath ekka RMV demmama. Potha oyage namata enawa. Lease company eke nama ain wela.. hari nam me okkoma lease company ekenma karala denwa mn danna widiyata.
Ube namata awa pothai, extra key ekai ghn ganin. Potha ube namata tiyenawa nm aye no objection one ne.
Man hithanne ow
