ඕව ප්‍රශ්නද බන්.. පල්ලි ගිය මිනිස්සු බෝම්බ කාල අත පය ඔලු කටු නැතුව තාම දුක් විදින්නෙ.. ඒ මොන වරදක් කරාටද..
වැඩිය දේවල් හිතින් අල්ල ගන්න එපා බන්.. එතකොට දුක තමයි![]()


ඕව ප්‍රශ්නද බන්.. පල්ලි ගිය මිනිස්සු බෝම්බ කාල අත පය ඔලු කටු නැතුව තාම දුක් විදින්නෙ.. ඒ මොන වරදක් කරාටද..
වැඩිය දේවල් හිතින් අල්ල ගන්න එපා බන්.. එතකොට දුක තමයි![]()

ලෝහ කොටසක් නෙමෙයිනේ, කවර් එක වෙනම ගන්න පුළුවන් නේද?
ammata ado mara scene eka ne ban
dan masayak witara eliyata yanna epa
uba loka aparadayak kale bn.
and okata ubata widawanna wenawa dan thawa aathma gaanak
adahana agamak hodata adahala inna me tike![]()
ඔවා මොනවද බන් wedding එකට suit එක මහන්න දෙන්න පනදුර විල්ස් එකට යනකොට Honda Fit එකක වදුන මූන කට බෙරා ගත්තෙ යන්තම්.
Front bumper, water tanks, bonnet cover, head lights දාන්න උනා. එන්ජිම බාලා chassis ඇද අරින්න උනා.
කොහොම හරි වෙඩ්ඩිමට කලින් හදගත්ත.
ඔය තියෙන්නෙ දැන් ටොයියා වගේ
ඒකට ඉන්දියාවේ. මේ හූරං යනවා කිසි ගානක් නෑ...........![]()

Mage car eke pitipassen awith ekek happuwa brake gahuwama. Tire patch ekak danna tire kadekata giyama eke pora alloy wheel ekata hukala ariya tire eka galawaddi. aluth AMG wheels. thama 1 year wath ne. ohoma thamai.
kisima ganak naththe ne. ona ekek mahansi wela hambakarapu salli walin gaththa deyak damage wenwata kemathi nehe.
lankawe ewunge wenasakata thiyenne happapu eka awith sadde danne![]()
machine eken nemeida tyre galawanne?
alloy wheel ekata hukala ariya tire eka galawaddi.
E kiwwe wheel eka heerunada?