නාට්ටාමිලයි, රික්ෂෝ කාරයොයි, බයිසිකල් කාරයොයි, ත්‍රීවිල් කාරයොයි එක්ක කොහේ වාහන පරිස්සන්කරන්නද. මම දැකපු හැම වාහනේකම වගේ මොකක් හරි ඩෑමේජ් එකක් තිබුනා. හීරුනත් වැඩිය ගණන්ගන්නේ නෑ, ඔහේ උඩබලන් යනවා.
ලන්කාවෙනේ මේ යකඩ කබල් රත්තරං ගානට විකිනෙන්නේ.
ohoma hoda wahana nam ganan ganne nethuwa hooranna dila yanna behene bn. ehenam ithin gana aduwata mokak hari kattak aran use karanna wenawa.
indiyawe idala apu ekekuth mata kiwwa pare podi podi accident nam godak wenawa kiyala. happuwama shutter eka path karala aruta benala yanawalu. u karabagena ahagena innawalu. lankawei, indiyawei wenasa thiyenne anna ethana thamai. mehe puppagena enne happu wesige puthama thamai.





