වාහන අංක තහඩු වලට වෙනස්කම් කිහිපයක්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රියදුරු බලපත‍්‍රය සහ නව වාහන අංක තහඩු තැපෑල හරහා නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වාහන නියාමන, බස් රථ ප‍්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. වාහනවල පැරණි අංක තහඩු මින් ඉදිරියට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමටද අවශ්‍ය නොවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම අංක තහඩු වාහන හිමිකරු විසින්ම පුළුස්සා විනාශ කිරීමේ වගකීම පවරන බවයි මෙහිදී කියා සිටියේ.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වාහන නියාමන, බස් රථ ප‍්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මෙම අදහස් පළ කළා.

    පළාත් දෙකක් අතර වාහනයක් විකිණීමේදී අංක තහඩු වෙනස් කළ යුතු බවට වන නීතියක් මිට පෙර පනවා තිබුණා. එම නිතිය ඉවත් කර නව ක‍්‍රමවේදයක් සකස් කරන්න අප දැනටමත් කටයුතු ආරම්භ කර අවසන්. ලංකාව කියන්නේ විශාල ප්‍රාන්ත සහිත රටක් නොවේ. ඒ නිසා මෙවැනි නීති වලින් වෙන්නේ ජනතාවගේ මුදල් සහ කාලය අනවශ්‍ය විදිහට විනාශ වීමක්.

    ඉදිරියේදී එන වාහන අංක තහඩුවල වාහන හිමිකරුගේ තොරතුරු ඇතුලත් චිපයක් සවිකරන්න අප බලාපොරොත්තු වෙනවා. එම චිපයට අල්ලන ස්කෑනර් යන්ත්‍රය මගින් අදාළ වාහනයේ හිමිකරුගේ තොරතුරු ඉතා පහසුවෙන් හඳුනා ගන්න හැකි යැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

    News wire
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    RMV eke minissu rasathiyadu nokaranna karana onama wadak agayanna oni.

    RMV eke process eka ochchara chora widihata thiyan innema kuttiya kadaganna.

    Athule wada karana unma broker la wela inne.
     
    • Like
    Reactions: sidathsaumya

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    ඉස්සර number plate එකෙන් වාහනේ පෙට්රල් ද ඩීසල් ද කියලා හොයාගත්තා. පස්සේ ඒක නැතිවුණා. ඉතා පස්සේ. වාහනේ අළුත්ද පරණද කියලා හොයාගත්තා. මීට පස්සේ එකත් කොරන්න හම්බ වෙන්නේ නැ 😋
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    rmv eke vada karana sakkili ballo vahana valata accident welama marila palayan. kunu perertha kaakko thmi oke vadiyenma inne.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉස්සර number plate එකෙන් වාහනේ පෙට්රල් ද ඩීසල් ද කියලා හොයාගත්තා. පස්සේ ඒක නැතිවුණා. ඉතා පස්සේ. වාහනේ අළුත්ද පරණද කියලා හොයාගත්තා. මීට පස්සේ එකත් කොරන්න හම්බ වෙන්නේ නැ 😋
    ඇයි දැනුත් නම්බර් ප්ලේට් එකෙන් ඩීසල්ද පෙට්‍රල් ද කියලා හොයාගන්න පුලුවන්නේ ?
     
    • Like
    Reactions: D_Mad

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    ඇයි දැනුත් නම්බර් ප්ලේට් එකෙන් ඩීසල්ද පෙට්‍රල් ද කියලා හොයාගන්න පුලුවන්නේ ?
    අකුරු 3ක් තියෙන ඒ වගේ ඉඩ නැති නිසා (වෙන්න ඇති) මැද ඉරි කෑල්ල අයින් කරල එන්නේ.ඉතින් Petrol ද Diesel ද කියල දැන් හොයන්න බෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉස්සර number plate එකෙන් වාහනේ පෙට්රල් ද ඩීසල් ද කියලා හොයාගත්තා. පස්සේ ඒක නැතිවුණා. ඉතා පස්සේ. වාහනේ අළුත්ද පරණද කියලා හොයාගත්තා. මීට පස්සේ එකත් කොරන්න හම්බ වෙන්නේ නැ 😋

    👇
    ඉදිරියේදී එන වාහන අංක තහඩුවල වාහන හිමිකරුගේ තොරතුරු ඇතුලත් චිපයක් සවිකරන්න අප බලාපොරොත්තු වෙනවා. එම චිපයට අල්ලන ස්කෑනර් යන්ත්‍රය මගින් අදාළ වාහනයේ හිමිකරුගේ තොරතුරු ඉතා පහසුවෙන් හඳුනා ගන්න හැකි යැයි
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
    සමහර ඒවා අංක, සමහර ඒවා ඩෑෂ්, සමහර ඒවා ශ්‍රී.
    දැන් නම් ගොඩක් ඉංග්‍රීසි අකුරු…
    මොනවාද මේ අකුරු?
    🙃


    වාහන වල අංක දෙන්නේ කොහොමද? 😉
    නිකම්වත් හිතලා බැලුවද ?? 🤔🤔🤔
    එන්න ඒ ගැන දැන ගන්න.....
    RMV- Vehicle Number Plate system in Sri Lanka | ශ්‍රී ලංකාවේ වාහන අංක තහඩුවේ නොදන්න කතාව

     
    • Like
    Reactions: NRTG