මං ඔය වැස්ස පටන්ගත්ත දවස්වල හිටියෙ මී ඔයට 1km වලට විතර එහායින් යාලුවෙක් එක්ක බයික්කෙ ගිහින් පොඩි වැඩකට ගිහින්.
තේරුන තව ටිකක් හිටියොත් හිකවෙනව කියල ආව බයික් එකේ. එනකොට මී ඔය උතුරල පාරෙ ඉදන් අඩි හයක් උසට
ට්‍රැක්ටරයක් තියන් එකෙක් වාහන අදිනව එහාට මෙහාට, බයික් එක ඒකට පටවල ඇද්ද රු1000යි . ලොරි ගැටගහල අදිනව රු1500යි . ට්‍ටැට්ටරේ එකා මඩ්ගාඩ් වලින් උස්සල පටවන්න ගියාම ඒක කැඩිල අතේ.
මුං හෑලි ලියනව හිත හොදයි උදව් කරනව කියල. එදා දවසට ඌ ලක්ෂ ගානක් හම්බ කරගන්න ඇති