වාහන අදින ටැක්ටරේ අයිය

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මං ඔය වැස්ස පටන්ගත්ත දවස්වල හිටියෙ මී ඔයට 1km වලට විතර එහායින් යාලුවෙක් එක්ක බයික්කෙ ගිහින් පොඩි වැඩකට ගිහින්.
    තේරුන තව ටිකක් හිටියොත් හිකවෙනව කියල ආව බයික් එකේ. එනකොට මී ඔය උතුරල පාරෙ ඉදන් අඩි හයක් උසට
    ට්‍රැක්ටරයක් තියන් එකෙක් වාහන අදිනව එහාට මෙහාට, බයික් එක ඒකට පටවල ඇද්ද රු1000යි . ලොරි ගැටගහල අදිනව රු1500යි . ට්‍ටැට්ටරේ එකා මඩ්ගාඩ් වලින් උස්සල පටවන්න ගියාම ඒක කැඩිල අතේ.
    මුං හෑලි ලියනව හිත හොදයි උදව් කරනව කියල. එදා දවසට ඌ ලක්ෂ ගානක් හම්බ කරගන්න ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,371
    74,977

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,102
    113
    Galaha

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    හැබැයි ලකේ පංකාවෙ හරියන්නෙත් ඔහොම උන්ට තමා. අර බලපිටියෙ කොල්ල වගේ හිත හොඳ උන්ට දුකයි කලකිරීමයි විතරයි ඉතුරු වෙන්නෙ.
     
    • Like
    Reactions: wtsamantha

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    හැබැයි ලකේ පංකාවෙ හරියන්නෙත් ඔහොම උන්ට තමා. අර බලපිටියෙ කොල්ල වගේ හිත හොඳ උන්ට දුකයි කලකිරීමයි විතරයි ඉතුරු වෙන්නෙ.
    ඔය තැරිගැහිල ගිහින් තියන පැතිවල බහුතරය කාලකන්නි කියල හිතෙනව බං වෙලාවකට. ආධාර බෙදන්න ගියාම ගූ වලි අර ඉන්දියාවෙ උන් වගේ. යන සමහර උන් ආධාරත් දීල ගුටිත් කාල එන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,981
    13,523
    113
    35
    Spain
    ඉතින් මොකද බන්, ඌටත් ආදායමක්, අමාරුවේ වැටුණු උන්ටත් වැඩක් කෙනෙරෙනවා, ඕක නිකන් කරලා ඌගේ වාහනේ කැඩුනා නම් උදව් ගත් අය වාහනේ හදල දේවිද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,371
    74,977
    113
    ඉතින් මොකද බන්, ඌටත් ආදායමක්, අමාරුවේ වැටුණු උන්ටත් වැඩක් කෙනෙරෙනවා, ඕක නිකන් කරලා ඌගේ වාහනේ කැඩුනා නම් උදව් ගත් අය වාහනේ හදල දේවිද?
    @ThadiPollenCepaDenawa වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාට මිනිහෙක් හොඳින් ඉන්නවා බලන් ඉන්න අමාරුයි. මේක තමා උගෙ දවසේ චර්යාව 🤭 👇 👇

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ඉතින් මොකද බන්, ඌටත් ආදායමක්, අමාරුවේ වැටුණු උන්ටත් වැඩක් කෙනෙරෙනවා, ඕක නිකන් කරලා ඌගේ වාහනේ කැඩුනා නම් උදව් ගත් අය වාහනේ හදල දේවිද?
    ගාන වැඩියි
    රු 500 වගේ ගත්තනම් හරිනෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මං ඔය වැස්ස පටන්ගත්ත දවස්වල හිටියෙ මී ඔයට 1km වලට විතර එහායින් යාලුවෙක් එක්ක බයික්කෙ ගිහින් පොඩි වැඩකට ගිහින්.
    තේරුන තව ටිකක් හිටියොත් හිකවෙනව කියල ආව බයික් එකේ. එනකොට මී ඔය උතුරල පාරෙ ඉදන් අඩි හයක් උසට
    ට්‍රැක්ටරයක් තියන් එකෙක් වාහන අදිනව එහාට මෙහාට, බයික් එක ඒකට පටවල ඇද්ද රු1000යි . ලොරි ගැටගහල අදිනව රු1500යි . ට්‍ටැට්ටරේ එකා මඩ්ගාඩ් වලින් උස්සල පටවන්න ගියාම ඒක කැඩිල අතේ.
    මුං හෑලි ලියනව හිත හොදයි උදව් කරනව කියල. එදා දවසට ඌ ලක්ෂ ගානක් හම්බ කරගන්න ඇති
    Uba parissamin patawanda epei.

    Koi hariyenda oya mii oyee?