වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්?
යාලුවනේ, ඔයාල දන්නවද වාහන අපොස්ටරින් කරන කොට දොරවල් වලට පැනල්ස් හයි කරන්න ගන්න මේ ක්ලිප්ස් ගන්න තියෙන්නේ කොහෙද කියල.?
ඒ වගේම, ඒවා ගලවන්න්න ගන්න tools, ගන්න තැනකුත් දන්නවද? කොහේ හරි කමක් නෑ ඔයාල දන්නා තැනක් කියන්නකෝ..