වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්?

    යාලුවනේ, ඔයාල දන්නවද වාහන අපොස්ටරින් කරන කොට දොරවල් වලට පැනල්ස් හයි කරන්න ගන්න මේ ක්ලිප්ස් ගන්න තියෙන්නේ කොහෙද කියල.?

    ඒ වගේම, ඒවා ගලවන්න්න ගන්න tools, ගන්න තැනකුත් දන්නවද? කොහේ හරි කමක් නෑ ඔයාල දන්නා තැනක් කියන්නකෝ..

    how-to-remove-panel-clips-retainers-and-trim-rivets_8.png

    Car-Door-Upholstery-Trim-Clip-Remover-Plastic-Fastener-Removing-Tool.jpg_640x640.jpg
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    යාලුවනේ, ඔයාල දන්නවද වාහන අපොස්ටරින් කරන කොට දොරවල් වලට පැනල්ස් හයි කරන්න ගන්න මේ ක්ලිප්ස් ගන්න තියෙන්නේ කොහෙද කියල.?

    ඒ වගේම, ඒවා ගලවන්න්න ගන්න tools, ගන්න තැනකුත් දන්නවද? කොහේ හරි කමක් නෑ ඔයාල දන්නා තැනක් කියන්නකෝ..

    how-to-remove-panel-clips-retainers-and-trim-rivets_8.png

    Car-Door-Upholstery-Trim-Clip-Remover-Plastic-Fastener-Removing-Tool.jpg_640x640.jpg

    නුවර නම් clips තියනවා. Tool ගැන නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: Black Rider

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    අසිපත් දරුව;22231561 said:
    කොහෙද ඉන්නේ ?? නුගේගොඩ අවට නම් ක්ලිප් තියෙනවා පාල එකේ, ටූල් තියෙනවා ලින්ක් එකේ...

    Thanka machn.. mata nugegoda enna puluwan.. wijerame inne.. gewal Bentota.. Kaluthara awata unath kamak naa