වාහන අයිතිය මාරූ කිරීම...

netnet

Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    මම 2022 වාහනයක් වික්ක... අවුරුදු 3කට පස්සේ අද ඇවිල්ලා ගෙදරින් අහනව මනුස්සයෙක්... වහනේ තාම තියෙන්නේ මගේ නමට ලු... ඌට දැන් එකට්‍රාන්සර් කරගන්න මගේ අයි ඩී කොපියක් ඔනෙලූ...

    මොකද මගේ ලයිසන් එක expired නිසා බැරි වෙලා ලු..

    මන් අත්සන් කරපූ ෆොර්ම් සෙට් එකයි ලයිසන් කොපියයි තියෙනව කිව්වා ඌ ගාව.. මං කිව්වා දාහන් බලන්න කියලා

    මෙහෙම වෙන්න පුලුවන් ද ?

    මේ වාහනේ දැන් සල්ලී දීලා ගත්ත එකා ට්‍රාන්සර් කරගන්න මගෙන් ඩොකුයිමන්ට් එකක් ඉල්ලනවා...

    මූට මෙහෙම් දෙන එකේ මට රිස්ක් එකක් තියෙනවද
    LLetter of Deletion එකත් තියෙනවා ඌ ගාව මගේ, වහනෙ තියෙන්නෙ මගෙ නමට
    transfer karala nemeida ban dunne 😆 yako baya nadda oii 🤦
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Ai aruta back date akak dala karaganna beri..mama ahanne DL aka expired wenna kalin date akakne aththe ..

    game akakda???
    මට හිතෙන්නෙ මෙහෙම
    ඌ මේ වෙනකල් ට්‍රාන්ස්ෆර් කරගෙන නැහැ, සමහරවිට Open Papers කියලා හිතලා තියාගෙන ඉන්න ඇති
    දැන් ඌට විකුනන්න ඕන ඇති එතකොට ට්‍රාන්ස්ෆර් පේපරේ දැක්කම හික් ගෑවෙන්න ඇති නම දාල සයින් කරලා තියන නිසා
    අනික ට්‍රාන්ස්ෆර් පේපරේ සයින් කරලා මුගෙ කොපිය යවලා තියන නිසා ඌට තියන එකම ඔප්ශන් එක උගේ නමට හරවලා ආයෙ ගන්න එකාට හරවලා දෙන එක
    මේ කාලෙත් එක්ක බැලුවම මට හිතුනෙ ඕක

    නෝමල් සර්විස් දාල ට්‍රාන්ස්ෆර් කරන්න දවසක් දාගන්න දේකුත් නැහැනේ, ෆෝම් සෙට් එක ගිහින් දීලා එන්නනේ තියෙන්නෙ RMV යන්න ඕන නැහැනේ ඉන්න පලාතෙන් කරගන්න පුලුවන් පොඩි වැඩක්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    පැරනි අයිතිකරු දැනුම් දුන්නම ඒකත් සිස්ටම් එකේ අප්ඩේට් වෙනවද බං? අලුතින් ගත්ත එකා දිනේ දාලා දීලාත් පොත හරව ගන්නෙ නැතුව හුරතල් වේවී ඉඳලා තියෙන්නේ ? ලොකු දඩයක් කන්න වෙන වා කියන එකෙන්ම තෙරෙනවනෙ මම දිනේ දාල අත්සන් කරේ කියලා
     
    • Like
    Reactions: War Fighter