වාහන ආදායම් බලපත්‍ර help

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පළවෙනි වතාවට ආදායම් බලපත්‍ර ගන්න වාහනයකට (brand new ) ලංකාවේ ඕනෑම තැනකින් බලපත්ර ගන්න පුළුවන් ද?

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර ආදායම් බලපත්‍ර ගන්න තව තැන් තියනවද?

    සෙනසුරාදා ඉරිදා ආදායම් බලපත්‍ර ගන්න පුළුවන් ද?
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    පළවෙනි වතාවට ආදායම් බලපත්‍ර ගන්න වාහනයකට (brand new ) ලංකාවේ ඕනෑම තැනකින් බලපත්ර ගන්න පුළුවන් ද? First ek gannakot adala palathen ganna ona mn danna widiyat

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර ආදායම් බලපත්‍ර ගන්න තව තැන් තියනවද? Na mn danna widiyat

    සෙනසුරාදා ඉරිදා ආදායම් බලපත්‍ර ගන්න පුළුවන් ද? Ba
     
    • Like
    Reactions: scorpion MW