වාහන ආනයනයට අවසර නුදුරේදීම

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    dollars tyna unta genna dunna nam harine 😌
    ඒත් උන්ඩියල් කරන එවුන් තමයි ගොඩ යන්නෙ
    උන් ගේමක් නැතුව ඩොලර් වලින් වාහන ගෙනත් සිංහලුන්ට විකුනනවා.
    අනික ලංකාවට ඩොලර් එවුන එවුනුත් වාහන ගෙනත් වාහන බිස්නස් කරන්න ගනීවි. තෙල් නෙවෙයි පාං වත් ගන්න බැරිවෙනවා එතකොට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    වතුරෙන් තමා දුවන්ට වෙන්නේ :lol:
    මන්නාරං ගිහින් ලිඳක් කපලා මෝටරයක් ගහගත්තොතින් බැරි වෙයිද
    ඒ පැත්තෙ ඉඩං එහෙමත් ලාබයිනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    අපෝ ඔව්ව වැඩක් නෑ හොද බයි පුස්සෙක්ව මේ අපේ @erozan වගේ එකෙක්ව කරත්තෙකට තියල බැදගනින්. මොකෝ ඕව ගෙනාව කියල චූ කරල යන්නද?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ඒත් උන්ඩියල් කරන එවුන් තමයි ගොඩ යන්නෙ
    උන් ගේමක් නැතුව ඩොලර් වලින් වාහන ගෙනත් සිංහලුන්ට විකුනනවා.
    අනික ලංකාවට ඩොලර් එවුන එවුනුත් වාහන ගෙනත් වාහන බිස්නස් කරන්න ගනීවි. තෙල් නෙවෙයි පාං වත් ගන්න බැරිවෙනවා එතකොට.
    gov tax ekath dollars walinma denwa 🤔
    Cabral please gihilla budiyaganin. Uba aharunoth ratata paadui

    Hamme eeka 😂 ubala eka paarakwath hithalada ban owwa kiyanne
    ------ Post added on Mar 2, 2022 at 2:31 PM
    hadda parana car dan yanne koti 2 i 3 i 🤦 ehema ekekta mata tyna dollars walin aluth car ekak aran deela maath profit ekak gannawa 😁😁😁 degollantama paduwak nane 😛
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,221
    113
    Forest
    gov tax ekath dollars walinma denwa 🤔

    hadda parana car dan yanne koti 2 i 3 i 🤦 ehema ekekta mata tyna dollars walin aluth car ekak aran deela maath profit ekak gannawa 😁😁😁 degollantama paduwak nane 😛
    Ochchara lesiyata oka hithanna epa bro :P Oken wenne danata ena $ tikath 'Wahana' washayen lankawata enna ganna eka. Ethakota apita puluwan Thel naw wala payment ekak widihata Wahana denna :P Maath danna un tikak innawa freelance karana. Un $ lankawata genne na unta paaduyi kiya kiya anna dan innawa thel polime bana bana $ na kiyala lankawata :rofl:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Ochchara lesiyata oka hithanna epa bro :P Oken wenne danata ena $ tikath 'Wahana' washayen lankawata enna ganna eka. Ethakota apita puluwan Thel naw wala payment ekak widihata Wahana denna :P Maath danna un tikak innawa freelance karana. Un $ lankawata genne na unta paaduyi kiya kiya anna dan innawa thel polime bana bana $ na kiyala lankawata :rofl:
    math dana eka nawattuwa ban, 200 ta dala trrumak tynawada ban? eliye 250 ta ynkota. gedra ayata salli denawa rupee account eke tyna ewa iwara wenakal.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,901
    5,083
    113
    Pandora
    Maath danna un tikak innawa freelance karana. Un $ lankawata genne na unta paaduyi kiya kiya anna dan innawa thel polime bana bana $ na kiyala lankawata :rofl:
    kawda bn duk widala hamba krna salli munta hora knta genne

    views higanno
    Kawda?

    ඩොලර් වලින් පේ කරලා ගේන්න දෙනවලු. කාර් බිස්නස් සෙට් එක එකට රෙඩි වෙනවා
    :yes: :yes: :yes:
    ------ Post added on Mar 3, 2022 at 2:18 AM