රීකන්ඩිශන් වාහන ගෙන්වීම සපුරා තහනම්..brand new වාහන පමනයි.
@chami2015 අඩෝ මතකද මම තැනක උඹට කිව්වා අරුන් බය නැතුව ප්‍රයිස් එක්ක ඇඩ් දාන්නෙ අපි දන්නෙ නැති දෙයක් උන් දන්න නිසා කියලා. මෙක තමා සීන් එක එහෙනම්. auction වලින් ගෙනන්න තහනම් කරලා තියෙන්නෙ. ගන්නවනම් ඉතින් direct company import විතරයි කරන්න පුලුවන්.
කොහොමද ආතල් එක.
.