වාහන ආනයනයට නව නීති

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    රීකන්ඩිශන් වාහන ගෙන්වීම සපුරා තහනම්..brand new වාහන පමනයි.

    @chami2015 අඩෝ මතකද මම තැනක උඹට කිව්වා අරුන් බය නැතුව ප්‍රයිස් එක්ක ඇඩ් දාන්නෙ අපි දන්නෙ නැති දෙයක් උන් දන්න නිසා කියලා. මෙක තමා සීන් එක එහෙනම්. auction වලින් ගෙනන්න තහනම් කරලා තියෙන්නෙ. ගන්නවනම් ඉතින් direct company import විතරයි කරන්න පුලුවන්.

    කොහොමද ආතල් එක.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    කොහොමත් මම කලින්ම කිව්ව විදිහට පුද්ගලික LC ඔපන් කරන්න දෙන්නේ නෑ

    උබලට ඔනේ නම් මම සහනයක් ඉල්ලලා දෙන්නම්.
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    ටොයෝටා ලංකා එකේ මේඩ් ඉන් ජැපැන් වාහන මොඩල් මොනවද තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ගන්න
    Ganan wadi ewa witharai ex : lc300 , prado etc..

    ඔවු
    ජපන් ඩොමෙස්ටික් ඒව ඒජන්ට් මෙහෙ ගෙනත් සෙල් කරන්නෙ නෑනේ කොහොමත්
    ඔය JDM මෙහෙ තියන හේතුව පර්සනල් ඉම්පෝට් තියන නිසානේ
    එක්ස්පෝට් මාකට් එකට තියන හැම එකමත් නැහැ මේ රීජන් එකට රිලීස් කරලා තියන ඒව විතරයි උදාහරන Tacoma, tundra වගේ ඒව ලංකාවට දකින්නවත් නැහැ ඒව US මාකට් එකට විතරයි, US මාකට් එකේ Hilux නැහැ

    1.Samahara models genawa . Ex : wagon r premium, daihatsu move.
    2.Thawa toyota eken used jdm genawa toyota certified vehicles kiyala ..
    ------ Post added on Dec 19, 2024 at 3:13 PM
     
    • Like
    Reactions: Mr Bones

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,934
    113
    මෙන්න මෙතන...
    @chami2015 අඩෝ මතකද මම තැනක උඹට කිව්වා අරුන් බය නැතුව ප්‍රයිස් එක්ක ඇඩ් දාන්නෙ අපි දන්නෙ නැති දෙයක් උන් දන්න නිසා කියලා. මෙක තමා සීන් එක එහෙනම්. auction වලින් ගෙනන්න තහනම් කරලා තියෙන්නෙ. ගන්නවනම් ඉතින් direct company import විතරයි කරන්න පුලුවන්.

    කොහොමද ආතල් එක.
    Itin pons okkotama genna denna kiyalada kiyanne eka para..buruwek unata e bawa penane natuwa idapan..moda wesige putha
     
    • Like
    Reactions: $onny

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ලබ්බ.............
    නව වාහන සහ අවුරුදු පහක් ඇතුලත පාවිච්චි කරන ලද වාහන කියල තියෙන්නේ
    කන්දෙක පුකේ ගහන්ද අහන්නේ....තෝ වගේ ගොන් හරකෙක් යකො මෝඩ මූසලයෙක්

    @chami2015 අඩෝ මතකද මම තැනක උඹට කිව්වා අරුන් බය නැතුව ප්‍රයිස් එක්ක ඇඩ් දාන්නෙ අපි දන්නෙ නැති දෙයක් උන් දන්න නිසා කියලා. මෙක තමා සීන් එක එහෙනම්. auction වලින් ගෙනන්න තහනම් කරලා තියෙන්නෙ. ගන්නවනම් ඉතින් direct company import විතරයි කරන්න පුලුවන්.

    කොහොමද ආතල් එක.

    කොහොමත් මම කලින්ම කිව්ව විදිහට පුද්ගලික LC ඔපන් කරන්න දෙන්නේ නෑ

    උබලට ඔනේ නම් මම සහනයක් ඉල්ලලා දෙන්නම්.
    ජාපානේ ලදරම් ගොඩ ගහගත්ත උන් ඉන්නවා..ඕවා ලංකාවට පටවන්න බලාගෙන හොද වැඩේ ඕකුන්ට..අර විඩියෝ දදා හිටියේ තඩියෙක්
    ------ Post added on Dec 19, 2024 at 3:16 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    Itin pons okkotama genna denna kiyalada kiyanne eka para..buruwek unata e bawa penane natuwa idapan..moda wesige putha
    වාහනයක් ගන්න සල්ලි නැති පොන්නයෝ පොඩ්ඩක් පැත්තකට වෙලා හිටපන් ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව. 😏
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,956
    113
    ulan bator
    සීයාගෙ වැන් ඇසෙම්බලින් ප්ලාන්ට් එක වැහෙන්න දෙන්න බැ ෆ්‍රෙන්ඩ්ස්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනෙ දෙයියනෙ 2015 චන්දෙන් මහින්දයා දින්නා නම් මේ අමාරුවෙ ලංකාව වැටෙන්නේ නෑනෙ. හරිනෙ අපමණ අගයක් දුන්නා වාහන වලට
     
    • Like
    Reactions: wissnshaftler

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    කන්දෙක පුකේ ගහන්ද අහන්නේ....තෝ වගේ ගොන් හරකෙක් යකො මෝඩ මූසලයෙක්

    ජාපානේ ලදරම් ගොඩ ගහගත්ත උන් ඉන්නවා..ඕවා ලංකාවට පටවන්න බලාගෙන හොද වැඩේ ඕකුන්ට..අර විඩියෝ දදා හිටියේ තඩියෙක්
    ------ Post added on Dec 19, 2024 at 3:16 PM
    ලක්ෂ 6 ට දෙන තඩියාද?

    ජපානේ ඉන්න එවුන් ලංකාවට සල්ලි එවන්න දෙන්නේ ඔය වගේ මස් පර්වත වලට.

    වාසනා බුවා vitz 3,000ක්‌ අර්බුදේ ඔන්න මෙන්න ගෙනාව කියනවා. උන්ට ඔච්චර පළල් ආර්ථික දැක්මක් කොහෙන්ද? මහ බැංකුවේ උනුත් මුන්ගේ පොකට් එකේ වෙන්න ඇති.

    අනෙක් එකා පාපිලියානේ ලියනගේ ඌත් vitz lot එකක් ගෙනල්ලා විකුනන්නේ නැතිව හිටියා. 55 එක 85, 90 වෙද්දී ඔක්කොම ඉවරයි
    ------ Post added on Dec 19, 2024 at 4:40 PM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    ලොල් මම කලින්ම කිව්වා නේද මුන් personal import කරන්න බැරි වෙන්න හිර කරනවා කියලා. දැන් ඉතින් සේල් කාරයන්ට කැම්පේන් එකට වියදම් කරපුවා වගේ දහ ගුනයක් හොයගන්න පුලුවන් වෙයි.

    කෝ බන් අර මාසේ පඩියෙන් වාහන ගන්න බලන චන්දේ දීපු උන් 🤭 🤭

    Ara Merenchigeda mokada ekanwalalenna hadanawa athi.. yasai okunta.. R grade labbawal genalla wikuna wikuna hitiye..
     
    • Haha
    Reactions: tharakaf

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    @chami2015 අඩෝ මතකද මම තැනක උඹට කිව්වා අරුන් බය නැතුව ප්‍රයිස් එක්ක ඇඩ් දාන්නෙ අපි දන්නෙ නැති දෙයක් උන් දන්න නිසා කියලා. මෙක තමා සීන් එක එහෙනම්. auction වලින් ගෙනන්න තහනම් කරලා තියෙන්නෙ. ගන්නවනම් ඉතින් direct company import විතරයි කරන්න පුලුවන්.

    කොහොමද ආතල් එක.
    Matath oya brandnew scene eka aranchi unaa. Hari haman confirmation ekak nathi hinda damme naa..

    Meke widiyata authorized Agents lata witharay wage genna puluwan.
    ------ Post added on Dec 19, 2024 at 5:22 PM
     
    • Like
    Reactions: tharakaf

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    Matath oya brandnew scene eka aranchi unaa. Hari haman confirmation ekak nathi hinda damme naa..

    Meke widiyata authorized Agents lata witharay wage genna puluwan.
    ------ Post added on Dec 19, 2024 at 5:22 PM
    Na bn, sale karayot add dala tibba genw kyla
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    රීකන්ඩිශන් වාහන ගෙන්වීම සපුරා තහනම්..brand new වාහන පමනයි.

    Hiru News නෙ. අතිනුත් දාල බොරු කියන්නේ. ගැසට් එක කියවල බලන්න.