වාහන ආනයනයට මොකද වෙන්නෙ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රේගු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, පෙබරවාරි මාසයේ තහනම ඉවත් කිරීමෙන් පසු ආනයනය කරන ලද මෝටර් රථ 30,000 කට ආසන්න ප්‍රමාණයකින් 13,000 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි නොවී පවතී. අලෙවිකරුවන්ට විශාල වාහන සමූහයක් ඉතිරිව ඇත. සියලුම මෝටර් රථ/SUV වලින් අඩක් පමණ ණයට ගත් මුදල් වලින් මිලදී ගන්නා ලදී.

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ane hodai merenchige athulu importers lata hodama wade :love2:

    JK/BYD deepan puthe japan badakadeththu gennana unta fuken yanna..........💪
    december wala BYD Seagull eka awama wagon r hooniyam pettiya gennana untath baduma thama :ROFLMAO:
    byd laaba motor output adu and chinese hinda bola. nattan jkh 3.5 million profit eka vehicle ekakin. sale kaakko echhra profit tiyagannet naa and personal import karot tawa godak adui 😁 😁
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    byd laaba motor output adu and chinese hinda bola. nattan jkh 3.5 million profit eka vehicle ekakin. sale kaakko echhra profit tiyagannet naa and personal import karot tawa godak adui 😁 😁
    Ane uba danna paka tmai..yako vezel zplay eka import kranne 200 ta aduwen meheta.. sale wla okkoma dala tyne 230n uda..etakota kiyak profit da balapan sale karayonta
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    පේනවනේ BYD ගහපු ගේම , japan වාහන විකිනෙන්නෙ නැති උනාට BYD හම්බානෙක විකිනෙනව , ලොකු waiting list එකක් ඉන්නව. BYD සුපිරි වාහන සෙට් එකක් ඉස්සරහටත් බස්සන්න ඉන්නෙ. Yangwang u8 එක ආවාම prado කාරයන්ට පුකෙන් දුම් යන්නෙ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ane uba danna paka tmai..yako vezel zplay eka import kranne 200 ta aduwen meheta.. sale wla okkoma dala tyne 230n uda..etakota kiyak profit da balapan sale karayonta
    200 lakhs vehicle ekakin 3 million ganna ekai 11 million vehicle ekakin 3.5 million ganna eka wenas bola 😁 😁 😁 profit percentage eka balapiya mulin. Personal import karannat puluwan nee japanese vehicle aduwata :growl::growl::yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඒක තමා මේ කෙරි ශේල් කාරයෝ බූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලන්න හැමදාම ප්‍රෙස් තිය තියා.. මෙහෙම උනොත් වාහන ගනන් යයි. අරහෙම උනොත් වාහන ගනන් යයි කිය කියා. දැං ජනාධිපති පාර්ලිමේන්තුවේ කිව්ව කතාව හින්දා උන්ට ආයෙ ඔය වගේ ප්‍රෙස් තියලා වැඩක් වෙන්නෙත් නෑ. හොඳ වැඩේ ඔ්කුන්ට. වාහනේකින් ලක්ෂ විස්සක විතර කට් එකක් තියාගන්නවට. ලක්ෂ පනහට විතර ඩියුටි ගෙවලා අරගන විකුණන්නෙ ලක්ෂ අසූවකට විතර. ඒජන්ට් ගෙන්වන වාහනම තමා මිනිස්සු ගන්න ඔ්න. නැත්තං ඔය කාලකන්නි මේ කපේට හැදෙන්නෙ නෑ. හැදිගෑවිලා ගිහිල්ලා සාධාරණ විදිහට බිස්නස් කරන්න මොලේ පෑදෙන්න ඔ්න ඔ්කුන්ට
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    700
    2,034
    93
    33
    byd laaba motor output adu and chinese hinda bola. nattan jkh 3.5 million profit eka vehicle ekakin. sale kaakko echhra profit tiyagannet naa and personal import karot tawa godak adui 😁 😁
    Atto 3 එක china වලින් ගන්නේ ලක්ෂ 48 ට, 100kw එකට Direct tax වදින්නේ ලක්ෂ 24 යි. විකුනන්නේ ලක්ෂ 146ට.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Atto 3 එක china වලින් ගන්නේ ලක්ෂ 48 ට, 100kw එකට Direct tax වදින්නේ ලක්ෂ 24 යි. විකුනන්නේ ලක්ෂ 146ට.
    ඔ්කට වැට් එකක් වදිනවා නෙ ඒ ගාන උඩට ?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Atto 3 එක china වලින් ගන්නේ ලක්ෂ 48 ට, 100kw එකට Direct tax වදින්නේ ලක්ෂ 24 යි. විකුනන්නේ ලක්ෂ 146ට.
    eka tamai jkh kariyo henama profit tiyan inne underpower vehicles genalla. sale karayonta 100kw ekama genna dunnanm tamai niyama competition eka. mehe gon bijjo vezel ekai atto3 ekai compare karanne 😁 😁 :yes:

    ඔ්කට වැට් එකක් වදිනවා නෙ ඒ ගාන උඩට ?
    VAT wadnuat 1 million wage tawa add wei :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Aug 8, 2025 at 9:30 AM
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    Yangwang u8 ❤️

    1000134929.jpg

    1000134927.jpg

    1000134932.jpg

    Khmda BYD baande supiri 😎
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    200 lakhs vehicle ekakin 3 million ganna ekai 11 million vehicle ekakin 3.5 million ganna eka wenas bola 😁 😁 😁 profit percentage eka balapiya mulin. Personal import karannat puluwan nee japanese vehicle aduwata :growl::growl::yes:
    machan 20 million genana eka brand new agent gena price ekada? & 11 million eka registered widiyata importers la gennana ekakda? nathnam dekama registered or dekama 'custom ekata brand new kiyala declare karala' gena ekakda?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    BYD/Fronx/Magnite Market eka alluwa. Japan katu ganne na kauruth dan
    ow ekanm atta eka tamai raize and vezel godak paare tiyenne ewa wikinilama naa :growl: :growl: :growl: :growl: motor power aduwata byd ladi ganne natuwa wadi ganan deela minissu japanese ewa ganne mokda danne naa :ROFLMAO::ROFLMAO: habai korean vehicles walatanm kelawela