වාහන ආනයනයට මොකද වෙන්නෙ?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    machan 20 million genana eka brand new agent gena price ekada? & 11 million eka registered widiyata importers la gennana ekakda? nathnam dekama registered or dekama custom ekata brand new kiyala declare karala gena ewada?
    naa mama compare karee sale kakko gena z play and atto3 ekai :angry::angry::angry:

    මම දැක්කා මුන්හෙ voxy එක වගේ වාහනයකුත්. Cinnamon එකේ මොකක් හරි වාහනයක්
    Denza eka
    ------ Post added on Aug 8, 2025 at 9:40 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    naa mama compare karee sale kakko gena z play and atto3 ekai :angry::angry::angry:

    Denza eka
    ------ Post added on Aug 8, 2025 at 9:40 AM
    හරියට හරි

    denza-d9-dm-i-4wd-mpv401de1b6-973c-4e42-bc4d-2e1fb1d3ce4b.jpg
     
    • Love
    Reactions: kasunkaru

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    naa mama compare karee sale kakko gena z play and atto3 ekai :angry::angry::angry:

    Denza eka
    ------ Post added on Aug 8, 2025 at 9:40 AM
    eka fair nane, agent gena atto3 eka true brand new, un full price tax gewala, few years warranty, few free maintenance okkoma ekka ara commision thiyaganne.
    z play eka sale karayo de-register kalara 18% adu price dala wangu gahala adu tax ekak gahala, agent warranty nathuwa ara tharam commision thiyagannawa. ethakota agent thama sadaranai, sale karayo hena loku commision ekak thiyagannawa. un asadaranai
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    699
    2,034
    93
    33
    ඔ්කට වැට් එකක් වදිනවා නෙ ඒ ගාන උඩට ?
    ඔව් මම දැම්මේ වාහනේ ගාන. CIF ඒකටනේ tax වදින්නේ. එහෙම බැලුවාම Atto 3 එකේ CIF එක 12 mil එනවා. වාහනේට වඩා cost එකක් insurance and freight වලට.

    (CIF+all tax) ×18% = VAT එන්නේ නේද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,550
    113
    Colombo
    machan 20 million genana eka brand new agent gena price ekada? & 11 million eka registered widiyata importers la gennana ekakda? nathnam dekama registered or dekama 'custom ekata brand new kiyala declare karala' gena ekakda?
    personal/sale වලින් ගේනවා නං brand new කියලා ගේන්න බැහැනේ.
    ඒජන්ට් ගේන ඒව විතරයි brand new කියලා පොතේ වදින්නෙ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    personal/sale වලින් ගේනවා නං brand new කියලා ගේන්න බැහැනේ.
    ඒජන්ට් ගේන ඒව විතරයි brand new කියලා පොතේ වදින්නෙ
    eka thama machan, aruge comparison eka waradi kiyala. importers la wangu gahala warranty monawath nathuwa achhara profit ekak thiyagannawa, eka asadaranai. legit widiyata true brand new gena agent warranty, after sales okkoma deela wadi profit ekak thiyaganan eka sadaranai.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,550
    113
    Colombo
    eka thama machan, aruge comparison eka waradi kiyala. importers la wangu gahala warranty monawath nathuwa achhara profit ekak thiyagannawa, eka asadaranai. legit widiyata true brand new gena agent warranty, after sales okkoma deela wadi profit ekak thiyaganan eka sadaranai.
    ඒක ඇත්ත සහ මිනිස්සු ඒ වැඩිපුර ගාන ගෙවන්න කැමතියි දැන්
    ඒක නිසානේ TL/Stafford/AMW වගේ තැන් වලින් ගන්නත් පෝලිමේ ඉන්න වෙලා තියෙන්නෙ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    eka fair nane, agent gena atto3 eka true brand new, un full price tax gewala, few years warranty, few free maintenance okkoma ekka ara commision thiyaganne.
    z play eka sale karayo de-register kalara 18% adu price dala wangu gahala adu tax ekak gahala, agent warranty nathuwa ara tharam commision thiyagannawa. ethakota agent thama sadaranai, sale karayo hena loku commision ekak thiyagannawa. un asadaranai
    ow itin ekanee personal import kiyala ekak tiyenne :ROFLMAO: :ROFLMAO: agent ta bulk discountut set wenwa ewagen oita wadiya margin
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,550
    113
    Colombo
    ow itin ekanee personal import kiyala ekak tiyenne :ROFLMAO: :ROFLMAO: agent ta bulk discountut set wenwa ewagen oita wadiya margin
    ඒකට කරන්න දෙයක් නැහැ.
    අනික ඒජන්ට් වොරන්ටි දෙනවා, අවුරුදු ගානක් සපෝට් දෙනවා, parts ඒජන්ට් ගේනවා කියලා දන්නවා
    අනික උන් හැම කීල්ස් එකේම චාජින් පොයින්ට් දානවා, හැම තැනම සර්විස් සෙන්ටර් දානවා, ඒ සේරටමත් නිසා තමයි ඒජන්ට්ට වැඩිපුර ගෙවලා වාහනේ ගන්නෙ

    නිකමට හිතපන් JK එකෙන් කිවුවොතින් අපි චාජ් කරන්න දෙන්නෙ අපි ගෙනාපු වාහන විතරයි පිටින් ගෙනාපුවා අපේ චාජර් එක්ක කම්පෙටිබල් නැහැ ඒක නිසා ඒකට ගහන එක සේෆ් නැති නිසා චාජ් කරන්න දෙන්නෙ නැහැ කියලා, මොකද වෙන්නෙ කියලා. පිටින් ගේන ඒවයෙ මාකට් එක බලං ඉද්දි වැටේවි

    ෆෝන් එකක් උනත් කොටුවෙන් ගන්නෙ නැතුව ඒජන්ට්ගෙන් ගන්නෙ කැඩුනොත් හරි වොරන්ටි ක්ලේම් කරන්න හරි උනොත් ඒජන්ට් ගාවට බය නැතුව යන්න පුලුවන් නිසානේ. කාර් එකටත් ඒ සෙතේම තමයි ඉතින්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637

    අනික රිකෝල් එකක් කලොත් ඒක කරගන්න පුලුවන්
     
    labba tamai AMW unge warranty illan gihin keedenkta kela wunaada :ROFLMAO: :ROFLMAO: vehicle gennakn witrai okunge redde warranty. magcity warranty nam sale unut denwa.
     
    black master

    Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    සෙල් කාරයින්තනම් කෙළවෙනවනම් හොදයි... ඕකුන් තම බොරුවට මාර්කට් වැඩි කළේ
    බොරු වැලිව් වලට ලීස් දීපු ලිස් කාරයොන්ටත් එසෙම වෙවා.
     
    • Like
    Reactions: eksudda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,550
    113
    Colombo
    labba tamai AMW unge warranty illan gihin keedenkta kela wunaada :ROFLMAO: :ROFLMAO: vehicle gennakn witrai okunge redde warranty. magcity warranty nam sale unut denwa.
    මගේ ලඟ තියනවා 2008 ලංකාවට brandnew ගෙනාපු කාර් එකක්. උඹ විස්වාස කරනවා නං විස්වාස කරපන් මට රීකෝල් එකකට ආපු කෑලි මාරු කරන්න නිකන් එන්න කියලා
    වාහනේ අරගෙන අවුරුදු 15ට විතර පස්සෙත් කතා කරා
    දැනට රීකෝල් වලින් මාරු කරලා දීපුවා
    රේඩියේටර් හෝස්
    Airbag inflator driver side, and passenger side
    ඉස්සරහ දොරවල් දෙකේම ශටර් වල මෝටර් දෙක (මේකට කතා කරද්දි මම අවුල හදාගෙන තිබුනෙ)
    තව එක මොකක් හරි fuel line එකක් මාරු කරලා දෙන්න පුලුවන් කියලා කිවුවා අවුරුද්දකට විතර(ඒ කියන්නෙ වාහනේ අරගෙන අවුරුදු 15ට විතර පස්සෙ) කලින් ගියේ නැහැ ඒකට
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157

    මේකනම් එකගවෙන්න අහකී වගේ . AMW එකෙන් ගත්ත වැගියක් තියේ ලොක්කට . පොර කීවා උගෙත් මොනාහරි සෙන්සර් කෙස් එකකට අවුරුදු 3 පැන්නට පස්සෙත් කෝල් කොරලා එන්ඩ කියලා ෆ්‍රී කරලා දුන්න කියලා . :yes: :yes:
     
    • Like
    Reactions: eksudda

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉස්සෙල්ල කියපන් උබ වාහන සේල් කාරයෙක් නේද ඔච්චර රිදිල තීන්නෙ 😂😂😂😂
    naa mama kiyanne sale kaakkongei agentlagei maha loku wenasak naa kiyana eka witrai :confused: :confused: :confused: mee ganan hatiyata gold or land invest karana eka tamai hondama
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    naa mama kiyanne sale kaakkongei agentlagei maha loku wenasak naa kiyana eka witrai :confused: :confused: :confused: mee ganan hatiyata gold or land invest karana eka tamai hondama
    ඉතින් බන් වාහන investment එකක් වෙලා තිබුනෙ ලකේ පන්කාවෙ විතරයි , වෙන රටවල් වල වාහන කියන්නෙ investment එකක් නෙවෙයි පරන වෙනකොට වටිනාකම අඩු වෙන දෙයක් , ලන්කාවෙත් වාහන මිල ඒ විදියට වෙනව කියන්නෙ 2nd market එකේ වාහනයක් මනුස්සයෙක්ට අඩුවට ගන්න පුලුවන් වෙනව කියන එක , උබල කියනව වගේ අලුතෙන් ගෙන්වන වාහනවල වටිනාකම තව අව්රුදු කීපයක් යද්දි අඩු වෙනවනන් ඒක තමයි බන් වෙන්න ඔනේ හරි විදිය , මෙච්චර කල් එහෙම නොව්න එකයි වැරැද්ද. ලෝකෙ මොන රටේද කියපන් ගත්ත ගානට වඩා වැඩි ගානකට වාහන විකුනන්න බලන් ඉන්න රටක් තීන්නෙ , ලකේ පන්කාවෙ විතරයි 😂 , BYD ල දැන් ඒ වැරද්ද හදන්න යන්නෙ ඒකට තමයි සේල් කුක්කන්ට රිදිල තීන්නෙ හොදටම.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    sathiyen sathiya laksha 5n 5ta ganan wadi karapu/flood walata ahu una accident una wahana minissu andala wikunapu sale mafia ekata hoda wade
     
    • Like
    Reactions: bladeable