Import karapu tika within 90 days wikuna ganna beri unot Penalty ekakut wadinawaතව ටිකක් කල් ගියාම වැඩිපුර බද්දක් ගෙවන්න වෙනව නේද සේල් කාරයින්ට?![]()
EV jarawa ganna epaaසෙල් කාරයින්තනම් කෙළවෙනවනම් හොදයි... ඕකුන් තම බොරුවට මාර්කට් වැඩි කළේ

Mko wela tyne banවාසනා ට්‍රේඩින්ග්ස් එකාට ගූ ගිහිල්ල තීන්නෙ byd නිසා , හමදාම උන්ට ඕන විදියට රගන්න බෑනෙ, උන් තමයි මෙච්චර කාලයක් මිනිස්සුන්ට දරන්න බැරි විදියට market එක run කලේ , දැන් ඒව ඉවරයි.
godak aya danne nane meke process eka. million ganan wadak nisa minissu bayai poddak hari waradunoth kela wei kiyala. final price 10 million wei calculate karala, meheta awama custom eken 13 million kiyala kiyai kiyala baya wenawa.Personal import කරන්න පුළුවන් කම තියෙද්දි සේල් පස්සෙ යන මෝඩයන්ට කීවට වැඩක් නෑ. කඹුරපුවා කොහෙවත් ඉන්න සේල් කාරයෙක්ට දෙනවා උන් පෝසත් කරන්න. ඉන් පස්සෙ ලීසිං ගෙවනවා. මෝඩ රැල.
මේ ඩේට වැරදියි. Atto 3 extended එකේ CIF එක Custom එකෙන්ම අරගෙන තිබ්බ කිරියෙ එක්කෙනෙක්. මට මතක විදියට 22,000ට කිට්ටු ගානක්. 21,800 ගානක් වගේ මතක. මම ගත්තෙ Extended එක නිසා මම මේක හොයල බැලුවෙ. එහෙම බැලුවත් ලක්ෂ 66ක් වගේ වාහනේ කොස්ට් එක, බදු වදිනව ලක්ෂ 70ක් එතැනම ලක්ෂ 136යි. වාහනේ ගාන ලක්ෂ 168යි. ලක්ෂ 32ක ලාබය ඇතුලෙ බෑන්ක් වලට ගෙවන ණය, LC Open කරද්දි යන Fee එක, වාහන හැන්ඩ්ල් කරන්න යන Fee එක, ඔය ඔක්කොම ඇතුලත්, ඊට අමතරව ලක්ෂ 2ක් විතර වටින චාර්ජර් එකක් දෙනව. ඇත්තම ලාබය වාහනයකින් ලක්ෂ 25ක් වගේ ඇති. අවුරුදු 8ක් වොරන්ටි දීල, Charging infrastructure හදල, සර්විස් සෙන්ටර් හදල, Brand new වාහන ගෙන්නල ලක්ෂ 30කට අඩු ලාබයක් තියාගන්න එක උපරිම සාධාරණයි නේ බං?Atto 3 එක china වලින් ගන්නේ ලක්ෂ 48 ට, 100kw එකට Direct tax වදින්නේ ලක්ෂ 24 යි. විකුනන්නේ ලක්ෂ 146ට.
eka tamai jkh kariyo henama profit tiyan inne underpower vehicles genalla. sale karayonta 100kw ekama genna dunnanm tamai niyama competition eka. mehe gon bijjo vezel ekai atto3 ekai compare karanne![]()
![]()
------ Post added on Aug 8, 2025 at 9:30 AM
itin eka tamai mama kiyanne sale untat oya cost eka tiyenwanee. un personal import karala denakota charges adui nee.komat chinese vehicle okkoma toys wage tamai next year weddi outdatedමේ ඩේට වැරදියි. Atto 3 extended එකේ CIF එක Custom එකෙන්ම අරගෙන තිබ්බ කිරියෙ එක්කෙනෙක්. මට මතක විදියට 22,000ට කිට්ටු ගානක්. 21,800 ගානක් වගේ මතක. මම ගත්තෙ Extended එක නිසා මම මේක හොයල බැලුවෙ. එහෙම බැලුවත් ලක්ෂ 66ක් වගේ වාහනේ කොස්ට් එක, බදු වදිනව ලක්ෂ 70ක් එතැනම ලක්ෂ 136යි. වාහනේ ගාන ලක්ෂ 168යි. ලක්ෂ 32ක ලාබය ඇතුලෙ බෑන්ක් වලට ගෙවන ණය, LC Open කරද්දි යන Fee එක, වාහන හැන්ඩ්ල් කරන්න යන Fee එක, ඔය ඔක්කොම ඇතුලත්, ඊට අමතරව ලක්ෂ 2ක් විතර වටින චාර්ජර් එකක් දෙනව. ඇත්තම ලාබය වාහනයකින් ලක්ෂ 25ක් වගේ ඇති. අවුරුදු 8ක් වොරන්ටි දීල, Charging infrastructure හදල, සර්විස් සෙන්ටර් හදල, Brand new වාහන ගෙන්නල ලක්ෂ 30කට අඩු ලාබයක් තියාගන්න එක උපරිම සාධාරණයි නේ බං?
ජරා සේල් කාරයො ඔයිට වඩා වාහනයකින් ලාබ තියාගන්නව ඔය මොකුත් නොකර 2nd hand වාහන ගෙන්නල. මට දුක තියෙන්නෙ මේ කාක්කොන්ට කඩේ යන අයත් මේ කිරිය ඇතුලෙ ඉන්න එක.
chinese labbawal gannawanm hama awuruddema alut vehicles ganilla 

උඹට කියන දේ තේරෙන්නෙ නැද්ද බං?itin eka tamai mama kiyanne sale untat oya cost eka tiyenwanee.
Pissek ban oka..terumak ne kata krna ekathඋඹට කියන දේ තේරෙන්නෙ නැද්ද බං?
සේල් කාරයොන්ට කොහෙද ඔහොම කොස්ට් එකක්? උන් Service center open කරනවද? Chargers install කරනවද? අවුරුදු 8ක් වොරන්ටි දෙනව, After sale services දෙනවද?
මෙලෝ දෙයක් නෑ නේ. එහේ පැදපු වාහන කටු මෙහේ ගෙන්නන්න නේ ඔය තරම් ගානක් තියාගන්නෙ? දැන් උඹ ඒක සාධාරණීකරනය කරනවද?
එතකොට උඹ තර්ක කරන විදියට මිලියන 3ක් ජෝන් කීල්ස් එක ලාබ තියාගන්න එකයි, සේල් කාරයෙක් ඔය මුකුත් නොකර වාහනයක් ගෙනැල්ල මිලියන 3ක් තියාගන්න එකයි සමානයි. සාධාරණයි?
රේගු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, පෙබරවාරි මාසයේ තහනම ඉවත් කිරීමෙන් පසු ආනයනය කරන ලද මෝටර් රථ 30,000 කට ආසන්න ප්‍රමාණයකින් 13,000 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි නොවී පවතී. අලෙවිකරුවන්ට විශාල වාහන සමූහයක් ඉතිරිව ඇත. සියලුම මෝටර් රථ/SUV වලින් අඩක් පමණ ණයට ගත් මුදල් වලින් මිලදී ගන්නා ලදී.
uu gana dan na wage umbath uta reply danawane bnඋඹට කියන දේ තේරෙන්නෙ නැද්ද බං?
සේල් කාරයොන්ට කොහෙද ඔහොම කොස්ට් එකක්? උන් Service center open කරනවද? Chargers install කරනවද? අවුරුදු 8ක් වොරන්ටි දෙනව, After sale services දෙනවද?
මෙලෝ දෙයක් නෑ නේ. එහේ පැදපු වාහන කටු මෙහේ ගෙන්නන්න නේ ඔය තරම් ගානක් තියාගන්නෙ? දැන් උඹ ඒක සාධාරණීකරනය කරනවද?
එතකොට උඹ තර්ක කරන විදියට මිලියන 3ක් ජෝන් කීල්ස් එක ලාබ තියාගන්න එකයි, සේල් කාරයෙක් ඔය මුකුත් නොකර වාහනයක් ගෙනැල්ල මිලියන 3ක් තියාගන්න එකයි සමානයි. සාධාරණයි?
chinekgen athawaraykwath wela thiyenawa ekko porataafter sales service dena un kochchra innawada sale karayo?tawa, sale un nayata wela vehicle businesss karanne agent unta aa cost eka naa unta komat salli tiyenwa ati taram vehicle import karanna. penanwanee JKH hora gediyo wadipura billion gaanak depossit karala vehicle tika release karagatte . plusagent un gennanee pre orders witrai eka hinda vehicle eka wikinenwa sure. sale aya loku risk ekak tiyan nayata import karanne. un poliya gewannat onee sale eka delay wunot ekata fine gewannat onee alut circular eke widihata. bota tamai terenne natte mokutඋඹට කියන දේ තේරෙන්නෙ නැද්ද බං?
සේල් කාරයොන්ට කොහෙද ඔහොම කොස්ට් එකක්? උන් Service center open කරනවද? Chargers install කරනවද? අවුරුදු 8ක් වොරන්ටි දෙනව, After sale services දෙනවද?
මෙලෝ දෙයක් නෑ නේ. එහේ පැදපු වාහන කටු මෙහේ ගෙන්නන්න නේ ඔය තරම් ගානක් තියාගන්නෙ? දැන් උඹ ඒක සාධාරණීකරනය කරනවද?
එතකොට උඹ තර්ක කරන විදියට මිලියන 3ක් ජෝන් කීල්ස් එක ලාබ තියාගන්න එකයි, සේල් කාරයෙක් ඔය මුකුත් නොකර වාහනයක් ගෙනැල්ල මිලියන 3ක් තියාගන්න එකයි සමානයි. සාධාරණයි?

ow mata komat cheennu penna baa tamaiuu gana dan na wage umbath uta reply danawane bnchinekgen athawaraykwath wela thiyenawa ekko porata

gini poliyata naya deela lankaawa iwara karee un corona boo karala loke iwara karee un 
but thiss is a different topic sales vs agents 