වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ ප්‍රකාශයක්

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඇල්ටො එකක් දැන් 40 ටවත් යයි...😅 wagonR ගැන කතා නොකර ඉමු...

    2022 වසරේදී රජය විසින් නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.
    ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නොකිරීමටටත් තීරණය කළ බව ඔහු පැවසීය.

    ~AdaDerana
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    bike ekak ganna hine :rolleyes: :(:(
    මාත් එකක් ගන්න ඉන්නේ බං. කලින් ගත්තේ නෑ. ලීසිං දාන්න ඕන නිසා මාස් පතා ගෙවන එක කරදර නිසා. දැන් සල්ලි ත් ඔක්කොම හරි, බඩු නෑ ගන්න..
    fz එක තිබ්බේ 4.50/- ක් විතර දැන් use කරපු එකක් 6.80/- කියනවා. ඒ මදිවට condition හරිත් නෑ. මුං මේක කාල තමයි නවතින්නේ.. උන්ට යන්න land rover තියනවා නෙ
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Aye wadi wen na bn mita wada..mona news awat..buyers la na gnna.satyk wtra loku ganan dala idi..but wadak na
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මාත් එකක් ගන්න ඉන්නේ බං. කලින් ගත්තේ නෑ. ලීසිං දාන්න ඕන නිසා මාස් පතා ගෙවන එක කරදර නිසා. දැන් සල්ලි ත් ඔක්කොම හරි, බඩු නෑ ගන්න..
    fz එක තිබ්බේ 4.50/- ක් විතර දැන් use කරපු එකක් 6.80/- කියනවා. ඒ මදිවට condition හරිත් නෑ. මුං මේක කාල තමයි නවතින්නේ.. උන්ට යන්න land rover තියනවා නෙ
    :( :(
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    alutin wahana tiya, tiyana wahaneta petrol gahannai gas cylinder eka purawagannai bari wena scene ekak tiyenne
    wahana gana nam hithannawat epa :no:

    wahana ganna oni nam wena ratakata migrate karanna balanna mehe laksha ganak dila parana yakada godawal ganna salli walin
    Migrate උනා නම් හොඳයි කියලත් හිතෙනවා
     
    • Like
    Reactions: Jack_Sparrow

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    මොන වාහනද බන් බැසිල්ට රෙවිලා ඇත්තේ ආර්ථිකේ ගොඩ දාන්න ඇවිත්..
    ගොන් උට්ටිගේ පුතාල 3ක් නෙවෙයි 60ක් හිටියත් උන්ට මේක ගොඩගන්න නම් බෑ මේ කපේට..
     

    Similar threads