Api gannna ganna kkiyaddi meke epa epa kiyapu ewungen ganilla dan 
Mata banna thopita hodama wade...


Mata banna thopita hodama wade...



Imf ගියා නම් හරි. එතකොට ඉතින් ප්‍රශ්න කෝටියයිමොන වාහනද බන් බැසිල්ට රෙවිලා ඇත්තේ ආර්ථිකේ ගොඩ දාන්න ඇවිත්..
ගොන් උට්ටිගේ පුතාල 3ක් නෙවෙයි 60ක් හිටියත් උන්ට මේක ගොඩගන්න නම් බෑ මේ කපේට..
ඇල්ටො එකක් දැන් 40 ටවත් යයි...wagonR ගැන කතා නොකර ඉමු...
2022 වසරේදී රජය විසින් නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.
ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නොකිරීමටටත් තීරණය කළ බව ඔහු පැවසීය.
~AdaDerana
Apo tiktok 19 untath wahana tiyenawaඅඩෝ කවද්ද බන් මගේ කියලා වාහනයක් ගන්නෙ .මාර දුකයි බන් මේවා දකිද්දිනම්
Balapanko tiktok sinhalu USA wala wage inneතොටත් තියේද![]()
Wahanayak thiyana kenekta eka wikunala wena ekak gannawanm oka adala wenne nene. Mulma wahane ganna ayata thama aulගාන කීය දැම්මත් ඕනි මිනිහෙක්ට වාහනයකට තියෙන උපරිම සාදාරණමිලෙන් එහා ගන්න හිතෙන්නෙ නෑනෙ... ඒම උනානම් මෙච්චර හිතෙන හිතෙන ගනන් දාන්න වෙන්නෙත් නෑ...
Balapanko tiktok sinhalu USA wala wage inne
කලින් යූරියා ටොන් එකක් ඩොලර් 278කට ආනයනය කලද අද යූරියා ටොන් එකක් ඩොලර් 1282 දක්වා මිල ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම මිලට යූරියා ගෙන වී වගාවේ යෙදුණ හොත් සහල් කිලෝව රුපියල් පන්සීය ඉක්මවනු ඇතැයි ද ඒ මහතා පැවසීය.
https://lankacnews.com/සහල්-කිලෝව-රුපියල්-500-පනීවි/
This Chemical Is in Short Supply, and the Whole World Feels It
Farmers in India are desperate. Trucks in South Korea had to be idled. Food prices, already high, could rise even further.
https://www.nytimes.com/2021/12/06/business/urea-fertilizer-food-prices.html



ඇල්ටො එකක් දැන් 40 ටවත් යයි...wagonR ගැන කතා නොකර ඉමු...
2022 වසරේදී රජය විසින් නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.
ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නොකිරීමටටත් තීරණය කළ බව ඔහු පැවසීය.
~AdaDerana