වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ ප්‍රකාශයක්

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේ ටිකේම හිගා කාලා අමාරුවෙන් ටිකක් එකතු කරා ඇල්ටෝ කට්ටක් වත් ගන්න. කැරි බැසිල කෙලිය නේ. නොදකින් රාජපක්ෂවරු හෙනම ගහපන් පවුලටම. උබැලට් හොද වහනයක් පදින්න ඕනේ නම් වෙන රටකට ගිහින ඉතුරු වෙන සල්ලි වලින් හොද එකක් ගනින්


    මේ අපතයෝන්ගේ මුණු දාන්න එපා බන් උදේ පාන්දර මාරුව නගිනවා, දවසම මුසලයි
    ------ Post added on Dec 10, 2021 at 8:08 AM
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    හොඳ වෙලාවට අරන් තියාගත්තෙ. දෙනව නම් එකට එකකට කිට්ටුව ලාබයි. :rofl: අඩු වෙනකම් බලන් හිටිය උන්ට අඩු කරලා දුන්නා හැබැයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    දැනට වාහන බෑ ඉස්සරට උබලට ඇදුමක් වත් නෑ රෝමැටිරියල් ගේන්නේ රටින් නේ ඇදුම් මහන් නෑ උබල හෙලුවෙන්
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දැනට වාහන බෑ ඉස්සරට උබලට ඇදුමක් වත් නෑ රෝමැටිරියල් ගේන්නේ රටින් නේ ඇදුම් මහන් නෑ උබල හෙලුවෙන්
    ලක්ෂ 69ක් ම මේ රටේ හෙළුවෙන් තම ඉන්නේ. දාර බයියෝන්ට පේන්නේ ඇදුම ඇදල වගේ තමා 🤭
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    apitanam aulak na eth oya thrunama un ge giwithe aparade , una balan innema bike ekakata yanna ne
    අපිට නම් අවුලක් නැ...ඇයි උබ රටද ඉන්නේ? ඉස්සරහට බලං ඉදපංකෝ අපිට අවුලක් නැ කියල හිතන් ඉන්න උන්ටත් කෙලවෙන හැටි.
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    අපිට නම් අවුලක් නැ...ඇයි උබ රටද ඉන්නේ? ඉස්සරහට බලං ඉදපංකෝ අපිට අවුලක් නැ කියල හිතන් ඉන්න උන්ටත් කෙලවෙන හැටි.
    Mamam kiwwe vahana gana mama wayasaka eka dan owa gana therumak na
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    වාහන ගන්නෙ නෑ බන් කවුරුත් 😂 සෙල් කරන උන්ට කන්න බොන්න නැති වෙද්දි ඕවා ගත්ත ගන්නවලටම දෙනවා.ඉවසන් ඉන්න තියෙන්නෙ.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    වාහන ගන්නෙ නෑ බන් කවුරුත් 😂 සෙල් කරන උන්ට කන්න බොන්න නැති වෙද්දි ඕවා ගත්ත ගන්නවලටම දෙනවා.ඉවසන් ඉන්න තියෙන්නෙ.
    :lol:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    නිකන් ඇඩ්ස් වලට කෝල් එකක් දාල බලනකො නොකා නොබී ඉදපු උන්ට පාන් කෑල්ලක් දැම්මා වගේ
     

    Similar threads