අලුතෙන් job දුන්න උන්ට පඩි දෙන්නේ ඩොලර් වලින්ද? වාහන ගෙන්නන්නේ රුපියල් වලින් ගෙවලද? ඉස්සෙල්ල comment දන්නා කලින් පොඩ්ඩක් economics ටිකක් දැන ගත්තොත් හොදයිanna point eka
vahana genawoth witharailu mcn ratata kelawenne
ane mnda bn. mara logic mewwa
unta salaray gewanna gov ekta salli naඅලුතෙන් job දුන්න උන්ට පඩි දෙන්නේ ඩොලර් වලින්ද? වාහන ගෙන්නන්නේ රුපියල් වලින් ගෙවලද? ඉස්සෙල්ල comment දන්නා කලින් පොඩ්ඩක් economics ටිකක් දැන ගත්තොත් හොදයි
unta salaray gewanna gov ekta salli na
foreign loans aran thamai oya salaries gewanna wenne
අපෝ මචන්, උබලගේ සාමාන්‍ය දැනීම 0 නේ. පඩි ගෙවන්න loan ගන්න ඕනේ නැහැ. rupees ප්‍රින්ට් කරන්න පුළුවන් ආණ්ඩුවට. එකෙන් වෙන හානිය වෙන එකක්. නමුත් අනවශ්‍ය දේවල් පිටරටින් ගෙන්න foreign currency reserve එක නාස්ති කරන එක වෙන එකක්. උබලවගේ එවුන් එක්ක මෙහෙමවත් රටක් තියෙන එක ලොකු දෙයක්.පව් යකෝ '' වාහන ගෙන්නන්න සල්ලි රටින් පිට යනකොට හැදෙන පුකේ අමාරුව රජයේ සේවකයන්ට පඩි ගෙවන්න පිට රටින් නය අරගෙන ඒවට පොලිය ගෙවනකොට මුන්ට නැති හැටි අම්මපා
අපෝ මචන්, උබලගේ සාමාන්‍ය දැනීම 0 නේ. පඩි ගෙවන්න loan ගන්න ඕනේ නැහැ. rupees ප්‍රින්ට් කරන්න පුළුවන් ආණ්ඩුවට. එකෙන් වෙන හානිය වෙන එකක්. නමුත් අනවශ්‍ය දේවල් පිටරටින් ගෙන්න foreign currency reserve එක නාස්ති කරන එක වෙන එකක්. උබලවගේ එවුන් එක්ක මෙහෙමවත් රටක් තියෙන එක ලොකු දෙයක්.
හුම්ම්ම්ම් ඒ දවසවලනම් තුන්වේලම කාල ඩෙසට් එකට බෝම්බත් කෑව !ඒක තමයි අපි අපේ ස වෙනුවෙන් තුන් වේලා කාල ඉමු එක ඇදුමක් හෝද හෝද අදිමු ...හැට නම ලක්ෂයක්ම දවසක් තිස්සේ ගාටල ගාටල කතිරේ ගැහුවේ තුන් වේල කාල ඉන්න කියල අපි දැන්නේ දන්නේ ...
පුළුවන්කමක් තියෙනවා නම් බතික් එකක් වගේ ලංකාවේ ගොඩක් නිෂ්පාදනය කරන දෙයක් අරන් local manufacture කෙනෙක්ට සප් එකක් දෙන්න. එක තමයි එකම විදිහ මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න තියෙන. මටත් වාහනයක් ගන්න උවමනාව තියෙනවා සහ හැකියාවත් තියෙනවා. crossover SUV එකක් බලන්නේ. නමුත් control එකක් නැතිව ගියොත් ඉස්සරහට ලොකු කෙලවීමක් වෙන්නේ.ඒක තමයි අපි අපේ ස වෙනුවෙන් තුන් වේලා කාල ඉමු එක ඇදුමක් හෝද හෝද අදිමු ...හැට නම ලක්ෂයක්ම දවසක් තිස්සේ ගාටල ගාටල කතිරේ ගැහුවේ තුන් වේල කාල ඉන්න කියල අපි දැන්නේ දන්නේ ...
හුම්ම්ම්ම් ඒ දවසවලනම් තුන්වේලම කාල ඩෙසට් එකට බෝම්බත් කෑව !![]()
පුළුවන්කමක් තියෙනවා නම් බතික් එකක් වගේ ලංකාවේ ගොඩක් නිෂ්පාදනය කරන දෙයක් අරන් local manufacture කෙනෙක්ට සප් එකක් දෙන්න. එක තමයි එකම විදිහ මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න තියෙන. මටත් වාහනයක් ගන්න උවමනාව තියෙනවා සහ හැකියාවත් තියෙනවා. crossover SUV එකක් බලන්නේ. නමුත් control එකක් නැතිව ගියොත් ඉස්සරහට ලොකු කෙලවීමක් වෙන්නේ.
ඒවා ඉතින් මචන් හරි policy එකක් නැතිකම. මම නම් දකින්නේ රජයේ සේවයට ලක්ෂ 3කට වඩා ඕනේ නැහැ. ගොඩක් දේවල් privatize කරන්න පුළුවන්. නමුත් ඒවා ඉතින් වෙන්නේ නැති වැඩනේ. ජොබ් එකක් හොයා ගන්න බැරි අනාථයෝ ටිකකට ජොබ් දුන්නා කියල අනිත් පැත්තෙන් වාහන ගෙන්නන්න දුන්නොත් එකෙන් වෙන හානිය recovery කරන්න බැරිවෙයි.export production එකක් නැතිව import banned කර කර බතික් ඇදල highland කිරි බීල රට දියුණු කරන්න පුලුවන්නම් බතික් නෙවෙයි අපි හෙළුවෙන් උනත් ඉන්නම් ...අලුතෙන් ජොබ් දුන්න හිගන්නෝ ලක්ෂය production capacity එකට දාන්නේ නැතුව පුටු රත් කරන්න government capacity එකට දාපු සෑර් ගේ දැක්ම අපි දැක්කනේ ....