මේක ඇත්තක් ගන්න ඕනෙම එකෙක් ඉන්නවනම් සේල් වල තියෙන එකක් හරි ඉම්පෝර්ට් හරි කරන මගුලක් දැන්ම කරගන්න..සල්ලි කාරයෝ ටික දැන් අරන් ඉවරයි..තව පොඩි සහන කාලයක් තියෙනවා..
මේක වෙන්නත් පුලුවන්Don't you remember the old game of how salespeople manipulated vehicle prices? The same game is now involved with the Ministry of Finance. I suspect that because there are lots of unsold vehicles, the salesperson should sell out before 90 days! So they are trying to find prospective buyers by making artificial demand!
කොහුවල පැත්තෙ බලපන් සේල් වල ගොඩගහල තියෙන වාහන ගොඩ.
Api kiwwe borudaoya avilla thiyena vahana tika vikuna ganna sale karayo gahana gemak bn
kohenda ban me pacha hoyagena enne?වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් විදේශ සංචිතවලට අහිතකර බලපෑමක් ඇති විය හැකි බවට මුදල් අමාත්‍යාංශය මහ බැංකුවට අනතුරු අඟවා තිබේ.
ඒ සම්බන්ධයෙන් පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසද මුදල් අමාත්‍යාංශය මහ බැංකුවෙන් ඉල්ලා ඇත.
ජ්‍යෙෂ්ඨ මුදල් අමාත්‍යාංශ නිලධාරියෙකු පැවසුවේ වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ගත වූ මාස පහ තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 742ක වටිනාකමකින් යුත් ණයවර ලිපි (Letters of Credit) විවෘත කර ඇති බවයි.
මෙය ඇමෙරිකානු ඩොලර් බිලියනයක ඉලක්කයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි.
ඒ අනුව, ණයවර ලිපි විවෘත කිරීම සහ ආනයන කටයුතු අපේක්ෂා කළාට වඩා වේගයෙන් සිදුවී ඇති බැවින්, ආනයන ප්‍රවණතාව සමීපව අධ්‍යයනය කර කල්තියා අවශ්‍ය පිළියම් යොදන ලෙස මුදල් අමාත්‍යාංශය මහ බැංකුවට උපදෙස් දී තිබේ.
ඇමෙරිකානු ඩොලර් පිටතට ගලා යාම විදේශ විනිමය සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බරපතළ බලපෑමක් ඇති කළ හැකි බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයටද බලපෑම් ඇතිවිය හැකිය.
දිගු කලක් ක්‍රියාත්මක වූ වාහන ආනයන තහනම මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කරන ලද අතර, මේ වන විට වාහන 18,000කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇත. එමගින් රුපියල් බිලියන 220ක බදු ආදායමක් උපයා ඇත.
වාහන ආනයනයෙන් ලැබුණු ආදායම මේ වසරේ රේගු බදු ලෙස රුපියල් ට්‍රිලියනයක සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. මේ වසර සඳහා රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1කි
raize wagon r vezel byd prices will go up !
කලින් match ගහපු එවුන් ගොඩ![]()
Anna ehema ekak kuwe na kyala. Patta boruwakApi owa kiwwama meke un kiwwe wahana price wadi, kawruth ganne na, sanchitha ithuru wela tax adu karanna wei kiyala..![]()
![]()
eketh Harshaya kindiya demma Revenue targets achieve kara ganna beha kiyala.Api owa kiwwama meke un kiwwe wahana price wadi, kawruth ganne na, sanchitha ithuru wela tax adu karanna wei kiyala..![]()
![]()
බයියෝ ටික උන්ගේ පච අහලා ඒවා ඇත්තම ඇත්ත කියලා හිතලා ගල උස්සලා ලපයාගේ කරෙන් තිබ්බා නේ..Lapaya monatada ban president une ..? Boru kiya kiya unna wage hitiyannam iwarai