වාහන ආනයන

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබලට තේරෙනවා නේ ,

    දැනට මත් වාහනයක්. ගන්නකොට කොච්චර බදු ගෙවනවාද කියලා ?

    ඒකත් ඕනෑවට වැඩි ? ඒත් කමක් නැහැ කියන් කෝ ? අපි අඩු කර්න්න කියන්නේ නැහැ. මේ ගානවත් බද්ද තියන්න කියන්නේ.

    2/3 වඩා ඡන්දෙ දීපු ආණ්ඩුව තවත් මේකට
    අමුතු බද්ධක් ගහනවා නම්..

    ජන්ද්දේ ට වියදම් කරපු වුනව අසාධාරණ විදියට සනසනවා නම්. පළාත් පාලන ඡන්දයේදී සලකපන් ජෙපොනට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oka thamai mula idanma kiuwe moda baiyanta ranilwa janapathi kara ganna kiyala, eth ko moda nugath wesa baiyanata ona ona wenasak karanna, ithin baiyo tika ekathu wela ranilwa paraddala anurawa genawa. dan eka eka dewal kiyalgena welalenawa.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    රට හදනව නම් අපි ඉවසගෙන පයින් යන්නම්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රට හදනව නම් අපි ඉවසගෙන පයින් යන්නම්
    අනේ හුකාන් මහින්ද ගෙන් ම ඕක නැවැත්තුවා

    oka thamai mula idanma kiuwe moda baiyanta ranilwa janapathi kara ganna kiyala, eth ko moda nugath wesa baiyanata ona ona wenasak karanna, ithin baiyo tika ekathu wela ranilwa paraddala anurawa genawa. dan eka eka dewal kiyalgena welalenawa.
    දැන්ම කියන්න බැහැ. බීලා වැඩි බොස්
    ------ Post added on Dec 25, 2024 at 5:40 AM
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ හුකාන් මහින්ද ගෙන් ම ඕක නැවැත්තුවා

    දැන්ම කියන්න බැහැ. බීලා වැඩි බොස්
    ------ Post added on Dec 25, 2024 at 5:40 AM

    thanamalwilada inne uba??
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    උබලට තේරෙනවා නේ ,

    දැනට මත් වාහනයක්. ගන්නකොට කොච්චර බදු ගෙවනවාද කියලා ?

    ඒකත් ඕනෑවට වැඩි ? ඒත් කමක් නැහැ කියන් කෝ ? අපි අඩු කර්න්න කියන්නේ නැහැ. මේ ගානවත් බද්ද තියන්න කියන්නේ.

    2/3 වඩා ඡන්දෙ දීපු ආණ්ඩුව තවත් මේකට
    අමුතු බද්ධක් ගහනවා නම්..

    ජන්ද්දේ ට වියදම් කරපු වුනව අසාධාරණ විදියට සනසනවා නම්. පළාත් පාලන ඡන්දයේදී සලකපන් ජෙපොනට
    Man nam dunne na ban api dannawa wada bari Tarzan gana
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,780
    11,140
    113
    අඩෝ මේ 2019 ටැක්ස් එක ආවද 1200cc වෙනකං ඒවට 100% ටැක්ස් කියලා

    එතකොට 20,000 usd වහනයකට 40,000 usd ගෙව්න්න ඔනෙද
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    oka thamai mula idanma kiuwe moda baiyanta ranilwa janapathi kara ganna kiyala, eth ko moda nugath wesa baiyanata ona ona wenasak karanna, ithin baiyo tika ekathu wela ranilwa paraddala anurawa genawa. dan eka eka dewal kiyalgena welalenawa.

    රනිල් හිටියනම් වාහනේ ගත්තම අතට සල්ලිත් දෙන සීන් එකක් තිබ්බෙ නෙහ් ?? :(
     
    • Haha
    Reactions: SLK_sri and fdk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    ඔව් ජවිපෙට ඔය කියන ජනතාවාදී කැක්කුම තියේ නම් කරන්න පුළුවන් වැඩ තමයි පර්සනල් ඉම්පෝර්ට් කරන්න දීල බදු නොවෙනස්ව තියා ගන්න එක දැනට තින බදු ක්‍රමය අනුව වාහනයෙ වටිනාකමට වඩා මුදලක් ආණ්ඩුවට බදු විදිහට ලැබෙනවනේ
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    අඩෝ මේ 2019 ටැක්ස් එක ආවද 1200cc වෙනකං ඒවට 100% ටැක්ස් කියලා

    එතකොට 20,000 usd වහනයකට 40,000 usd ගෙව්න්න ඔනෙද
    මමනම් කියන්නෙ අනුරයියව පොඩ්ඩක් ව්ස්වාස කරන්න . අය්යා කිව්වනෙ පොඩි මිනිහ ගැන කල්පනා කරල අඩු මිලට පඩියක් ගන්න මනුස්සයෙක්ට වාහනයක් ගෙන්න ගන්න අවස්තාව දෙනවමයි කියල.

    ඉතින් එතුම දැන් තියෙන පුම්බබු මිලට හා අහස උස බද්ද සාධාරනව බස්සල ,සේල්මාෆියාකාරයො මට්ටු කරල, පොඩි මිනිහට පොඩි මිනිහගෙ මිනිහ නිසා උදව් කරයි.
    සල්ලි උතුරන එවුන්ට ආතල් ගන්න උන්ට ආස ආස V8, benz, Bmw ,toyotaඅලුත් මොඩෙල් ගේන්න Foreign reserve නාස්ති නොකර පොඩි වාහන ගෙන්නවයි එතුමා. සල්ලිකාරයට ආතල් ගන්න චාන්ස් නොදී පොඩි මිනිහගෙ අත්යවශ්ය පලමු වාහනේ ගන්න ඉඩදෙන ප්‍රතිපත්තිය එතුමා ගනී
     
    • Haha
    Reactions: wissnshaftler

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,533
    3,135

    හාල් මිලාවත් අඩු කළේ නෑ. ඩීසල් විදුලි බිල් අඩු උනාට. තව වැඩි කරලා දුන්නා ඕකා.
    ඕකා ගැන sure කරන්ට බෑ.
     
    • Like
    Reactions: wissnshaftler

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,553
    5,458
    113
    Mama kiyanne tax eka thawa wadi karanna one
    3wheel and lorry bus gena eka ban karanna one

    Me dawas wala rata eliyata yanna baha echcharata traffic oi pare
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    wagonR ekak aran mona showoff da ban.. dakkuwak wage neh..

    අනුරය්යා මිනිස්සුන්ට තමන්ගෙ පලමු වාහනේ ගන්න චාන්ස් එකක් දෙන කතාවක් කිව්වෙ.ඒක මිල වැඩි ධාරිතාවැඩි එකක් නෙවෙ විට්ස්,වැගොන් ආර් වගෙ වැඩි ඩොලර් ගානක් නොයන එව්වලු..කලින් පර්මිට් 1ක් හෝ 2 ක් හෝ වැඩි පමිට් අරන් තියෙන අයට වාහනයක් තියෙන නිසා ආයෙ පමිට්නෑවගෙ