වාහන ආයි ගනන් අඩු වෙන්නේ කවද්ද?

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Car,sale karayo lankawa wahana market eka kawa alto ekat dan 30-35 lakshta wada aduwan padi ganna ekakta ohama.wahnyak ganna pulwanda bn asawatawt kakanni yakko
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    Wagon R koheda 70 k une. 50-53 athara ganna puluwan base model ekak aduwata duwapu.

    Or Swift ekak ganna, 40 ta ganna puluwan Jeep model eka. Beetle eka 45ta wage.

    Or 2002-2007 Wagon ekak ganna, ex Toyota fielder, same as 121. 45 ta wage Ganda puluwan.

    Adu wenna ithin, mun apahu import patan ganna one. Nathuwa adu wena ekak ne. Eka nan wena ekak ne, next 2 years walata Wath.
    Kanne bonneth nayatane lankawa.


    50y Adu laksha 70 ta
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,341
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    යන විදියට ඉස්සරහට පෙට්‍රල් ගේන ඒක සීමා උනොත්, අඩු වෙන්න ඉඩ තියෙනවා.

    දැනටත් ඔක්ටේන් 95 ගහන්න ඕන වාහන ටිකෙන් ටික අඩු වී ගෙන යනවා. 95 හොයාගන්න පුදුම ක්ට්ටක් කන්න ඕන නිසා. 95 ගහන්න ඕන කොළඹින් පිට වාහන දැන් ගොඩක්, විකුණනව. Merc එකෙන් spical notice එකකුත් ඒවල බෙන්ස් එහෙම owners ල ට, 95 වලට වඩා අඩු ඒව ගහන්න යන්න එපා කියලා.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,251
    4,042
    113
    Definitely vehicle & other lot of industries will crash within 3 months. As of now some leasing institutions stopped offering vehicle leases to customers. They already know.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    බස් එකේ යනවා කියන්නෙත් තව ටික කාලයයි. තෙල් නැති උනොත්. එත් බස් එකේ යනවා කියන්නෙත් දැන් ලක්සරි දෙයක් වෙලා. අඩුම ටිකට් එකත් 27
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හයිබ්‍රිඩ් හැර ෆුඅල් බොන ඒවාට නම් මාකට් නෑ බන්. දැනට තියෙන රේට් එකට ඩොලර් එක තිබ්බා නම් ලක්ෂ 60ට වගේ වැගන් R 2022 එකක් ගෙන්න ෆුළුවන්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රත්තරං නං කියන්නෙ මෙහෙම කතාවක්

    1651381050755.png
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕක අපි බලන් හිටියට අඩු වෙන්නේ නැ මචන්. අරගලයට සපෝට් එකක් දීලා ගැම්මක් ඇල්ලුවොත් තාව අවරුදු 5 කින් විතර පොඩ්ඩක් අඩු වෙයි. නැත්නම් වාහන නෙමේ කන්න දෙයක් හොයා ගන්නත් පට්ට ගේමක් දෙන්න වෙයි
    බයියෝ මේදවස් වල වතුර නැති ඔටුවෝ වගේ ඔකුන්ට බන කියන් කට හොදයි ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බයියෝ මේදවස් වල වතුර නැති ඔටුවෝ වගේ ඔකුන්ට බන කියන් කට හොදයි ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා
    ඔව් 8000 මීටි තිබ්බට බඩු නැති සින් එකක් තියෙන්නේ. :lol: :lol:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Leasing gewaganna baruwa sell karana ewa , seize karala auction karana ewa ei kiyanne issarahata
    Dan seize karanne naha ban, uncle kenek innava arreas wela van ekak tourist la hire karapu awurddakin arreas LB Finance, puluwan ganak gewanna kiyala deela tiyenne

    BTW wahana nam adu wenne naha aye loweth one ekak ottui
     
    • Like
    Reactions: Solo Rider

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බයියන්ට කියලා මයිනා ගේන් වාහන අඩුවට ගන්න පුලුව්න් මේකේ ත්‍රෙඩ් දාගෙන වැලලුනාට මයිනා අඩු කරන්න නෑ :LOL::LOL::LOL:
    ගූරොසම් පොන්නයා දන්නවා අරන් දෙන්න බයි සපොර්ටර් කෙනෙක් ව්දියට හැමදාම දෙන පුක දීල අඩුවට වාහනයක් ගෙන්න ගන්න තියෙන්නේ @Dexter011 පොන්නයෝ :LOL::LOL::LOL:
     
    • Like
    Reactions: Solo Rider

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    බයියන්ට කියලා මයිනා ගේන් වාහන අඩුවට ගන්න පුලුව්න් මේකේ ත්‍රෙඩ් දාගෙන වැලලුනාට මයිනා අඩු කරන්න නෑ :LOL::LOL::LOL:
    ගූරොසම් පොන්නයා දන්නවා අරන් දෙන්න බයි සපොර්ටර් කෙනෙක් ව්දියට හැමදාම දෙන පුක දීල අඩුවට වාහනයක් ගෙන්න ගන්න තියෙන්නේ @Dexter011 පොන්නයෝ :LOL::LOL::LOL:
    අම්මලාට බැන බැන ත්‍රෙඩ් කන්න එපා කියලා විතරයි උබට කිව්වේ....ඒක දරාගන්න බැරි සිගිති පොන්සියෙක් ද උබ?
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අළුතෙන් ගෙන්නුව ත් වාහන නම් අඩු වෙන්නේ නැහැ දැන් තියෙන ගානට වඩා වැඩි වෙනවා ඩොලර් රෙට් එක නිසා .
    වාහනයක් පදින්න ඕනේ නම් වෙන රටකට යන්න වෙනවා බ්‍රෝ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Burgmen Street ekak baluva laksha 7 hamarai. 🥲

    WagonR Laksha 70y.
    Civic kotiya pass karala.

    Yakada heena left. ☹️ Bus ekema yanava ekko.

    2015-2018 wage dolar eka rs. 150 wagene. den dollar eka 350+ ne. Wagon r aluth ekak 60 kata padui kiyanna ba neda? Lankawata wahana genne nethi nisa minissu wikunanneth na ne.
     
    • Like
    Reactions: Solo Rider

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    personal, vehicle loan rates 20-25% yanne kauda bn dan loan aran wat wahanayk ganne lease rates ehema mitat wadi ati, itin issarahata loku ganan walata denna hitiyata ganna kauruwat nati wei, tel bona wahana wala value eka balan iddi adu wei, tel karana common wahana nam market eke tiyei
     
    • Like
    Reactions: Solo Rider