වාහන ඉන්ධන උපකරණ

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    bump....ඕක කරන්න පුළුවන් නම් ඉතිං වාහනේ හදන එවුන් නොකර ඉඳි යැ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කතාව සහතික ඇත්ත මතෝ..

    ඔය ගොඩක් Fuel Additives සහ Devices කරන්නේ තනිකරම බොරුවක්.. සාමාන්‍යයෙන් පිළිගත්ත Fuel Additives විදියට සලකන්නේ මෙන්න මේවා.. මේවා බහුතරයක් ඉන්ධන පිරිපහදුවෙදීම එකතු කරලයි තියෙන්නේ..

    1. Anti-knock Agents
    මං කලින් නුලකදී Octane Rating ඒක ගැන කිව්ව..ඒ නුලට ලින්කුව මේ පොස්ටුවේ අන්තිමට තියෙනවා.. ඔන්න ඔය කිව්ව Octane Rating එක වැඩි කර ගන්න තමා Anti-Knock agents පාවිච්චි කරන්නේ.. මේකෙන් ඇත්තටම කරන්නේ එන්ජිම Knock වෙන්න තියෙන සම්භාවීතාවය අඩු කරන එක..ඒ නිසා තමයි මේවට Anti-Knock Agents කියලා කියන්නේ. මෙතැනදී මම Octane Rating එක වැඩි කරනවා කිව්වට ඇත්තටම මේවගෙන් වැඩි කරන්නේ ස්වයං-ජ්වලන උෂ්ණත්වය (Flash-Point) කියන සාධකය. හැබැයි ඉතින් Flash Point එක වැඩි කරනකොට ඉබේම Octane Rating එකත් වැඩි වෙනවා..ඒ නිසා දෙකම ඒක වගේ..:rolleyes::rolleyes: මුල් කාලේදී වැඩිපුරම ප්‍රසිද්ධ උන Anti-Knock Agent එක තමා Tetra-Ethyl-Lead කියන්නේ. කෙටියෙන් නම් TEL. නමුත් පස්සේ කාලේ පරිසර දූෂණය අවම කරන්න Catalytic Converter කියන උපාංගය හදුන්වලා දුන්න. නමුත් මේ TEL සහිත ඉන්ධන නිසා Cat Converter එකට බරපතල හානි සිදු උනා..ඒ නිසා බොහෝ යුරෝපීය රටවල අනූ ගණන් වල මුල් කාලෙදිම TEL භාවිතයෙන් ඉවත් උනා. 1999-2000 දී වගේ අපේ රටෙත් භාවිතයෙන් ඉවත් කරා. නමුත් TEL කියන්නේ බොහොම බලවත් Anti-Knock Agent එකක්..ඒ නිසා මෑතක් වෙනකනුත් Racing Fuels වලට TEL පාවිච්චි කරා. පරිසර බුවාලගෙන් ලෙඩ වැටුන නිසා Racing Field එකෙන් දැනටමත් මේවා ඉවත් කරා. ඒ වෙනුවට දැන් Iso-Octane (බහුලවම),MMT, Toluene වගේ ආදේශක පාවිච්චි කරනවා. නමුත් මම කිව්ව වගේ TEL ගොඩක් බලවත්. ඔය දැන් මුඩුක්කු ගානෙත් විකුණන අනංමනං Fuel Saving කෙහෙල්මල් වල මේ TEL අඩංගු වෙන්න පුළුවන්. එතකොට එහෙම එකක් පාවිච්චි කරාම වාහනේ Performance වැඩි වෙන්න පුළුවන්.. මං කලිනුත් කිව්ව Cat Converter එකට මෙයා සෑහෙන්න හානි කරනවා කියලා. බොහොම ඉක්මනින් TEL වලට පුළුවන් Cat Converter එකේ ක්‍රියාකාරීත්වය අඩපන කරන්න. Cat Converter එකක මිල දන්නෝ දනිති. ඒ ගැන දීල හරි ගන්න තියෙනවා නම් හිත හදාගන්න පුළුවන්. ගන්නත් නෑ. තිබ්බත් තව බයික් එකක් ගන්න ගාන වෙනවා...:eek:

    2. Oxygenates
    මේවගෙන් කරන්නේ දහනයේදී අමතර Oxygen ටිකක් ලබාදෙන එක. ප්‍රධාන වශයෙන් Alcohol සංයෝග සහ Ether සංයෝග තමා පාවිච්චි කරන්නේ..හැබැයි මේවා අධික ලෙස භාවිතයෙන්Fuel System එකේ ( කොහොමත් Alcohol අපේ රටටත් හෙනයක් උන එකේ වාහන ගැන කවර කතාද :P:P) රටේ නැති ලෙඩ ඇති වෙන්න පුළුවන්. මං කිව්ව වගේ දහනයේදී අමතර Oxygen ලබාදෙන ඒක තමා මෙයාගේ රාජකාරිය. අමතර ඔක්සිජන් කියන්නේ අමතර බලය.ඒ වගේම අඩු නොදැවුණු කාබන් ප්‍රමාණය. ඒ නිසා මේවා පාවිච්චි කරාම වාහනේ නිකන් පට්ටයි වගේ දැනෙනවා. පස්සේ කාලෙක හොයන්න බැරි ලෙඩ ආවම හරී සනීපයි.. ඒ හන්දා Form වෙන්න කියලා අනංමනං දාලා කෙලව ගන්න එපා..:rofl::rofl:

    3. Antioxidants
    දහනය වෙන වෙලාවට ඉන්ධන සහ ස්නේහක ඔක්සිකරණය වෙලා බහුඅවයවීකරණය (මේ වචනේ ටයිප් කරාට මට තෑග්ගක් දීපල්ලා..;);)) වෙලා ඕනේ නැති රෙද්දවල් හැදෙන ඒක නවත්තන්න තමා මේවා එකතු කරන්නේ. විශේෂයෙන් ඔය මැකැනිකල් කුරුල්ලොන්ට ගහන ඉන්ධන වලට මේවා සෑහෙන්න වැදගත්..පාරේ යන අපිට නම් වැඩිම උනොත් මග ඉන්න වෙයි. මැකැනිකල් කුරුල්ලෙක්ගේ එන්ජිම නැවතුනොත් ඉතින් අපේ වෙලාව නරක නම් අපේ ඔලුවට කඩන් වැටෙන්න පුළුවන්..:oo::oo:

    4. ඩයි වර්ග
    ඩයි වර්ග කිව්වට මෙව්වට කුකුල් සායම් දාන්නේ නෑ බොලව්..ඒකටම හදපුවා තමයි දාන්නේ. එහෙම කරන්නේ සමහර නහය නැති (Anosmia හැදිච්ච උන් :confused::confused: මං හිතන්නේ මං කිව්ව ලෙඩේ හරි..වැරදි නම් ඩොකාලා මාව නිවැරදි කරන්න..) උන් වතුර කියලා පටලවා ගන්න ඒක නවත්තන්න..

    තව කීපයක් තියෙනවා.. ඔය ටික කිව්වේ මෙහෙම නුලක් දැක්කම සර්වාංගෙම කසන නිසා.. මේවට අමතරව ඔය අනික් ගැජමැටික් ගැන නම් කියන්න තියෙන්නේ ඒවගෙන් එහෙම පෙට්රෝල් ඉතුරු කරන්න පුලුවන්නම් Variable Valve Timing, Variable Valve Lift වගේ මොලේ කචල් වෙන රෙද්දවල් දාගෙන, Fail වෙවී Fail වෙවී Hybrid හදාගෙන, නටන්න ඕනේ නෑනේ නිෂ්පාදකයොන්ට. කෙලින්ම ඕව විකුණන ගෙම්බෙක්ට ඕඩරේ දීලා කන්ටේනරයක් පිටින් අරන් ගිහින් හයි කරලා එවන්න තිබ්බනේ. උන්ටත් අර පරීක්ෂනේට මේ තාක්ශනේ වැඩි දියුණු කරන්න කියලා වියදම් කරන සල්ලි ඉතුරුයි. ගජ රාමෙට තෙල් කරන වාහනයක් දෙන්න තිබ්බා සෑහෙන අඩුවට..:yes::yes: අපේ සාක්කුවටත් වාසියි එතකොට.. ඒ නිසා එක එකාගේ උගුල් වලට නම් අහු වෙන්න එපා..
    ( මේ ටික කියලා නුලක් දාන්නත් හදලා, ආයෙම අරුණගේ මාතෘකාව උස්සන එක හරි නෑ කියලා හිතුනා.. අරුණ කැමති නම් මේකට මාතෘකාවක් දාලා උබ පොස්ට් කරපන් අලුතෙන්.. මට කම්මැලි....)
     
    • Like
    Reactions: aruna47

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mama ahala thiyana hatiyata Acetone tikak add karama ( 100 - 150 ml per 30lt petrol ) 1km gain ekak thiyanawa petrol 1 ltr walata, Petta wala Bangasala street eken acetone wholesale price ganna puluwan.

    Anika acetone walin injector ehemath clean wenawa kiyanawa

    meka gana danna ewun innawa nam methana dapan
     
    aruna47

    Well-known member
  • කතාව සහතික ඇත්ත මතෝ..

    අවුලක් නැහැ උබ අලුත් ත්‍රෙඩ් එකක් දාපන් :cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    mama ahala thiyana hatiyata Acetone tikak add karama ( 100 - 150 ml per 30lt petrol ) 1km gain ekak thiyanawa petrol 1 ltr walata, Petta wala Bangasala street eken acetone wholesale price ganna puluwan.

    Anika acetone walin injector ehemath clean wenawa kiyanawa

    meka gana danna ewun innawa nam methana dapan

    Acetone කියන්නේ Solvent එකක්..ඒ කිව්වේ ද්‍රාවකයක්. හරියට තිනර්,ටර්පන්ටයින් වගේ.. තිනර්, ටර්පන්ටයින් පේන්ට් කරපු හෝ නොකරපු ලෝහ මතුපිටක් උඩට වැටුනම මලකඩ කන වේගය ඔයාලා දැකලා ඇති.. Acetone උනත් එහෙමයි.. අනික Acetone වලට පුළුවන් Fuel System එකේ තියෙන මෘදු රබර් වොෂර්,සීල් වගේ දේවල් දිය කරන්න.. එතකොට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. දිය කරනව කිව්වට සමහර වෙලාවට වොෂර් එකේ, සීල් එකේ හැඩය වෙනස් වෙන්නත් පුළුවන්.. අනික ඕනෙම ගරාජ් එකකට ගිහින් අහන්න ඉන්ජෙක්ටර් සුද්ද කරන්න තිනර්,ටපන්ටයින් හෝ Acetone ගන්නවද කියලා.. කවදාවත් ගන්නේ නෑ.. ආයෙම කියන්න තියෙන්නේ මං දන්නා තරමින් කිසිම නිෂ්පාදකයෙක් අනුමත කරපු ද්‍රව්‍යක් නැහැ ඉන්ධන සමග මිශ්‍ර කරන්න... (2T oil ඇරුනම..) අනික් පැත්තට මං දන්න තරමින් Octane Booster ඇරුනම වෙන කිසිම අමතර ද්‍රව්‍යක් අනුමත කරලා නැහැ කිසිම ඉංජිනේරුවෙක් විසින්.. Octane Booster අපිට ඒ තරම් වැදගත් නෑ.. අපේ රටේ තියෙන 95 Octane හොදටම ඇති ඕනෙම වාහනයකට.. හැබැයි ඉතින් Race පදිනවා නම් ඕනේ වෙනවා.. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මට රථ ගාය හැදිලා දැන් අවුරුදු 5 කටත් වැඩියි.. ඒ ගැන ඉගෙන ගන්න පටන් අරන් දැන් අවුරුදු 2ක් ඉවරයි.. මේ වෙනකල් මට කිසිම සමාගමක් අනුමත කරපු Fuel Additive එකක් ගැන අහන්න ලැබිලා නෑ.. ඒ නිසා කියන්න තියෙන්නේ වාහනේට පෙට්‍රල් , ඩීසල් ඇරුනම වෙන දේවල් දාල කෙලව ගන්න එපා කියලා.. Short term or Long term ප්‍රශ්න එන එක එනවාමයි.. :(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    ඔච්චර පෙට්‍රල් ගැන හිතනව නම් ගනින් පරන XL 250 වගේ එකක්. එකෙ decompression එක ඇරල දුවපන් ලාම්පුතෙල් කලවම් කරල.Compression අඩු උනාම octane අඩු ඔනෙ ජරාවක් දාන්න පුලුවන් ඔය ගරාජ් වල එවුන් ගාව තියෙන්නෙම XL වගේ එව්වනෙ.

    :dull::dull::dull::dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔච්චර පෙට්‍රල් ගැන හිතනව නම් ගනින් පරන XL 250 වගේ එකක්. එකෙ decompression එක ඇරල දුවපන් ලාම්පුතෙල් කලවම් කරල.Compression අඩු උනාම octane අඩු ඔනෙ ජරාවක් දාන්න පුලුවන් ඔය ගරාජ් වල එවුන් ගාව තියෙන්නෙම XL වගේ එව්වනෙ.

    :dull::dull::dull::dull:

    250cc යේ ආතල් එකේ චැලියක යනවා වගේ යන්න පුළුවන්.. :D:D
     
    aruna47

    Well-known member
  • ඔච්චර පෙට්‍රල් ගැන හිතනව නම් ගනින් පරන XL 250 වගේ එකක්. එකෙ decompression එක ඇරල දුවපන් ලාම්පුතෙල් කලවම් කරල.Compression අඩු උනාම octane අඩු ඔනෙ ජරාවක් දාන්න පුලුවන් ඔය ගරාජ් වල එවුන් ගාව තියෙන්නෙම XL වගේ එව්වනෙ.

    :dull::dull::dull::dull:

    :dull::dull::dull:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    eka deyak thiyanawa karanna, Hydrogen generator ekak set karala, hydrogen Air Intake ekata denna, ethakota fuel full burn wenawa, den vehicle wala 100% fueld burn wenne ne. Hydrogen oxygen ekka mix karala Air intake ekata dunnhama, ara unburn fuel tikath burn karanawa, pickup wedi wenawa, milage ekath wedi wenawa. Tested.