වාහන ඉම්පොර්ට් කරන්න දෙයි වගෙ ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහන ගෙන්න දෙයි වගේ නේ?
    https://lankacnews.com/පාර්ලිමේන්තු-මන්ත‍්‍ර-8/


    මෙවර පාර්ලිමේන්තුවට සඳහා මුල් වරට තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් සඳහා නුදුරේදීම තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍යාංශ විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

    මෙසේ මුල් වටයේදී වාහන බලපත්‍ර හිමි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණය 79කි.

    ඔවුන්ට වාහන බලපත්‍ර ලබා දීමෙන් පසු සෙසු මන්ත්‍රීවරුන්ටද බලපත්‍ර ලබා දීම සිදු කිරීමට නියමිතව ඇතැයිද සඳහන්ය.

    මන්ත්‍රී වාහන බලපත්‍රයක් සඳහා තීරු ලක්ෂ 65ක පමණ බදු සහනයක් හිමිවෙයි.

    නමුත් මෙරටට වාහන ගෙන්වීම දැනට තහනම් කර ඇති නිසා එම තහනම ඉවත් කළ විට වාහන මිලදී ගත හැකි වනු ඇත.

    රජයේ නිලධාරීන් සඳහා ද රුපියල් ලක්ෂ 36ක බදු සහන සහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමටද නියමිතව තිබේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇමතියා ගෙමක් නැතිව එක කැලෙ දෙපාරක් කපපු ඕකත් කරගයි

    :D

    ඩොලර් ඵකට බයේ වාහන ගෙන්නන ඵක නවත්තපු ලෝකෙන් උතුම්ම රට.ස' මාරයි නේ.😆😆

    ඩොලර් එන්නේ නෑ නේ බන් එකනේ. රට හිටිය උනුත් ලංකවේ කොරෝනා හින්දා, සුද්දෝ එන්නෙත් නෑ එකයි ඒ සින් එක නම්. එයාපොර්ට් ඇරලා සුද්දෝ එන්න පටන් ගත්තා නම් ගෙන්න දෙයි.



    Ow amathilata wahana geddi $ eka wadi wenne na borunam balapanko

    225යි නේ ගේන්නේ බන් එච්චර අවුලක් නැතිව ඇති ඒක නම්



    දිනෙන් දින ලැබෙන අපූරු පුවත්.. මනස කළබයි!!!



    :D

    thawa 1yr yanakam wahana genna ba machan

    එච්චර කල් නම් පර්මිට් නොදී ඉන්න බැරි වෙයි බන්