වාහන ඉවරයි බාල තෙල් ගෙන් වලා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කාංචන ගෙනාපු තෙල් , කන්චනගේ කොමිස් ඔක්කොම දැන් නවත්තලා පෙට්‍රල් ලිටරේ Rs 50 ට දෙන්නේ ..ඒ නිසා කොලිටි එක ගැන හිතන්න එප…. ෆුල් ටෑන්ක් ගහලා තියාගන්න ..
     
    • Haha
    Reactions: supun_sg

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    4,999
    113
    ගෑස් පුපුරනකොට මීක් නැතුව හිටපු වේසා බයියෙක්ට මෙන්න මිනිස්සුගැන අනුකම්පාව ඇවිත් ගැරජ් බාස් කෙනෙක්ගෙ වීඩියෝවක් උස්සගෙන ඇවිත් බාල තෙල් ගෙනැල්ලලු 🤣🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,385
    113
    මේ යන හැටියට ඩෝබිල ටික ළගදීම ජල සන්නිය හැදිලා කිරියෙන් චුත වෙයි වගේ. වතුරෙම දැන් අවුරුද්දක විතර ඉදලා.