වාහන උදව්වක් - මොංගල් වෙලා ඉන්නේ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    වාහන උදව්වක් - මොංගල් වෙලා ඉන්නේ

    images

    මචංලා ලොකු උදව්වක් ඔනේ. මගේ බජට් එක 20යි. තව රුපියලක්වත් හෙල්ලන්න වත් බෑ. එහෙම හොල්ලනව නම් ඇට දෙක තමයි තියන්න වෙන්නේ ඇපේට. හර සීන් එක මේකයි. මට වාහනයක් ගන්න ඔනෙ කොල්ලනේ. ලොන්ත වෙන්න කැටලොයි පුරෝපු ජපන් සජෙසන්ස් නම් එපා. මම එහෙම යනවා නම් යන එකම එක 2007 - 08 vitz එක විතරයි. ඒත් එක 25ක් වගේ වෙනවා

    මට අඩු මයිලේජ් වාහනයක් ඔනේ. 20000 - 30000k දුකක් නෑ. ඉන්දියන්, කොරියන්, චීන ජාති බේද නෑ.2015 වගේ මෙහා නම් උපරිමයි. උපපත්තී ලෙඩ තියෙන දහිර වාට්ටු නොවන අයිටම් එකක්. උඹලගේ අත්දැකීමෙන් කියපල්ලා. kwid , redigo දෙකම මම කපලා දැම්මා සම්ප් එක නිසා. අපේ ගේ පාරේ එද්දිත් ඔක කඩලා යනවා සුවර්.

    පැන්ඩා ක්‍රොස් එක ගන්න හිතන හිටියේ. දැන් ඒ වෙනුවට අළුත් එකක් ලොන්ච් කරන්න යනව උණුත්.

    අතේ සල්ලි තියාගෙන වේලෙන මොහොතක්.
     
    • Like
    Reactions: IKL

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,246
    113
    33
    ෆින්ලන්ඩ්
    ZOYTE z100 Brand New ganna 2018 aeka may dawas wala yanawa 20 BN, 2015 - 18.50 BN, 2017 - 19 BN, 2019 - 21 BN

    Z100 / Sri Lanka page aekata gihilla idea aekuk ganna. page aeke dala tiyanawa 2019 aekuk 19 kata ganna puluwun seen aekuk. may dawas wala

    VIVA Elite aekth hodai. hebai 2012 wage thama.. goduk aewa 60000km++ duwala
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ZOYTE z100 Brand New ganna 2018 aeka may dawas wala yanawa 20 BN, 2015 - 18.50 BN, 2017 - 19 BN, 2019 - 21 BN

    Z100 / Sri Lanka page aekata gihilla idea aekuk ganna. page aeke dala tiyanawa 2019 aekuk 19 kata ganna puluwun seen aekuk. may dawas wala

    VIVA Elite aekth hodai. hebai 2012 wage thama.. goduk aewa 60000km++ duwala

    මචං මේක සුවර්ද
    මම මේක බැලුවා යුනිමෝ නේද යුනයිටඩ් මොටර්ස් කරන්නේ

    විවා එක යට වදිනවා මචං අපේ පාරේ.
    ඒකයි එකම අවුල

    උඹ දන්නවද zotye එක ගැන ටිකක්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    වාහනයක් අරන් දාන එකේ ඉඩම් කෑල්ලක් අරන් දාපන් අවුරුදු 5කට විතර පස්සේ හොද ගානකට විකුණන්න පුළුවන් ..

    දුරක තියෙන ඉඩම් කෑල්ලක් බලන්න යන්නත් එකක් තමයි බ්‍රදර් වාහනයක් හෙව්වේ. වාහනයක් නැතිව බයික් එකකින් හැමදේම බැලන්ස් කරන්න අමාරු තත්වෙකට ඇවිත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Mileage balannawath epa mula indalama authorized agent maintain karapu records nathnam. Used ekak nam ganne aniwa puluwan uparimeta check karala ganna one mokada 2018 gaththa ekak wunath kuduwenna wadila half body ekak thibba ekak wenna puluwan.

    Panda gannawa nam Cross eka ganna normal eke yata wadinna balanawa 5 k dala nikam normal speed bump ekakin danna giyath.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    25 thibba nam 2007 Vitz yanne mokatada 2015 n uda 30k kms wage Geely emgrand ekak ganna pukuwan, Allion ekak tharam comfortable, allion premio dekatama wada aluth and powerful. Ekama case eka petrol karanne 12i
     
    • Like
    Reactions: rukshan0000

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,246
    113
    33
    ෆින්ලන්ඩ්
    මචං මේක සුවර්ද
    මම මේක බැලුවා යුනිමෝ නේද යුනයිටඩ් මොටර්ස් කරන්නේ

    විවා එක යට වදිනවා මචං අපේ පාරේ.
    ඒකයි එකම අවුල

    උඹ දන්නවද zotye එක ගැන ටිකක්

    mama pawichi karala num nehe...
    2016 edun mama balagena inne. wahane loku loku leda num nehe.

    Anika anith aewunta sapekshawa unimo aewun ge service hodai.
    Youtube podduk review hoyala balanna.

    2 years or 100000 company warranty hamba wenawa.
    podduk hoyala bala la ganna.

    gaththa aekek narakai kiyala kiyanne nehe ne bun. aekai case aeka.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    25 thibba nam 2007 Vitz yanne mokatada 2015 n uda 30k kms wage Geely emgrand ekak ganna pukuwan, Allion ekak tharam comfortable, allion premio dekatama wada aluth and powerful. Ekama case eka petrol karanne 12i

    බ්‍රදර් මට සජේසන්ස් දියන්කෝ
    නන්නත්තාර වෙලා ඉන්නේ
    zotye z100 ගැන මොක හිතන්නේ.
    මට එකට හිත ගිහින් තියෙන්නේ
    එකට දේ astar එකේ කොපියක් කියන සීන් එක
    එහෙම උණාම ප්‍රඩක්ෂන් නවත්තනවද
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    mama pawichi karala num nehe...
    2016 edun mama balagena inne. wahane loku loku leda num nehe.

    Anika anith aewunta sapekshawa unimo aewun ge service hodai.
    Youtube podduk review hoyala balanna.

    2 years or 100000 company warranty hamba wenawa.
    podduk hoyala bala la ganna.

    gaththa aekek narakai kiyala kiyanne nehe ne bun. aekai case aeka.

    මම ඔක ගැන හෙව්වා
    පර්ට් එහෙමත් පන්චිකාවත්තේ සිසිල එකෙයි චම්පානි එකෙයි තියෙනවා පිටින් ඔනේනම්
    තව දැන් ටික ටික වාහනේ පාරෙත් දකිනවා

    ඔක astar එකේ කොපි වර්ෂන් එකක් කියල සුද්දෙක්ගේ රිවිව් එකක දැක්කා
    එහෙම උනාම ප්‍රඩක්ෂන් ලයින් නවත්තනවද බන්ස්
     
    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    Alto thama best option 2nd hand gannewanam oye ganete naththan Hyundai eon hodai bn
    Brand new zoute z100 hodai 2nd hand market witherai awle