වාහන උදව්වක් - එන්න එන්න
මචංලා ලොකු උදව්වක් ඔනේ. මගේ බජට් එක 20යි. තව රුපියලක්වත් හෙල්ලන්න වත් බෑ. එහෙම හොල්ලනව නම් ඇට දෙක තමයි තියන්න වෙන්නේ ඇපේට. හරි සීන් එක මේකයි. මට වාහනයක් ගන්න ඔනෙ කොල්ලනේ. ලොන්ත වෙන්න කැටලොයි පුරෝපු ජපන් සජෙසන්ස් නම් එපා. මම එහෙම යනවා නම් යන එකම එක 2007 - 08 vitz එක විතරයි. ඒත් එක 25ක් වගේ වෙනවා
මට අඩු මයිලේජ් වාහනයක් ඔනේ. 20000 - 30000k දුකක් නෑ. ඉන්දියන්, කොරියන්, චීන ජාති බේද නෑ.2015 වගේ මෙහා නම් උපරිමයි. උපපත්තී ලෙඩ තියෙන දහිර වාට්ටු නොවන අයිටම් එකක්. උඹලගේ අත්දැකීමෙන් කියපල්ලා. kwid , redigo දෙකම මම කපලා දැම්මා සම්ප් එක නිසා. අපේ ගේ පාරේ එද්දිත් ඔක කඩලා යනවා සුවර්.
පැන්ඩා ක්රොස් එක ගන්න හිතන හිටියේ. දැන් ඒ වෙනුවට අළුත් එකක් ලොන්ච් කරන්න යනව උණුත්.
අතේ සල්ලි තියාගෙන වේලෙන මොහොතක්.