වාහන උදව් ඉල්ලමි
මම ඉයෙ පෙරෙදා දෑන්ම මිනි කුපර් ගෑන ත්රඩ් 1ක්
බට් දන් මචන් එවා ගෑන හොයලා බෑලුවම මට තෙ රෙනවා ඒවා ගන්න අමාරුය් කියලා..........
මොකද මම හිතුවට වඩා ඒවා ගනන්....
....... ඒත් ඉතින් තාම අදහස අතෑරලම නෑ....මච්න් මට මෙ වාහන ගෑන විස්තර ටිකක් ඕනෙ මච්න් දෙන් මගෙ හිතෙ ටියෙන්න මෙව ....
ඉතින් හෙල්ප් 1ක් දෙනවනම ස්තුති කමෙ උපරිමය..........
මෙ වහන ගෑන දාපු ත්රෙඩ් තිබුනා මචන්
......... පුලුවන් නම් හෙල්ප් 1ක් දෙන්න.....
toyota starlet ep91/ep 71/np 80/ep 80/
nissan march lak 8ta 7ta wage parana 1k
daihatzu charde
මම ඉයෙ පෙරෙදා දෑන්ම මිනි කුපර් ගෑන ත්රඩ් 1ක්

බට් දන් මචන් එවා ගෑන හොයලා බෑලුවම මට තෙ රෙනවා ඒවා ගන්න අමාරුය් කියලා..........

මොකද මම හිතුවට වඩා ඒවා ගනන්....
....... ඒත් ඉතින් තාම අදහස අතෑරලම නෑ....මච්න් මට මෙ වාහන ගෑන විස්තර ටිකක් ඕනෙ මච්න් දෙන් මගෙ හිතෙ ටියෙන්න මෙව ....ඉතින් හෙල්ප් 1ක් දෙනවනම ස්තුති කමෙ උපරිමය..........
මෙ වහන ගෑන දාපු ත්රෙඩ් තිබුනා මචන්
......... පුලුවන් නම් හෙල්ප් 1ක් දෙන්න.....
toyota starlet ep91/ep 71/np 80/ep 80/
nissan march lak 8ta 7ta wage parana 1k
daihatzu charde
starlet ekak ganin ban ganna eke pattama waahane